Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
අද කොටස් වෙළෙඳ පොළ
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
50%ක් නැතත්, වැඩි කැමැත්තෙන් අනුර ජනපති
පුවත්
September 22, 2024
ශ්‍රී ලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තේරී පත් වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අද (22) සවස...
බෝම්බ භියෙන් ජීවත් වෙන මිනිස්සු
පුවත්
September 22, 2024
ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි ඔවුන්ට තමන් සතු ඉඩම්වල රිසිසේ ඇවිද යාමට හැකියාවක් නැත. නිවස පිටුපස කැලෑ රොදකට වැදී බෙහෙත් පැලෑටියක් හෝ දර ඉපළක් සොයා යාමට...
අනුරට 50% නෑ. දෙවැනි මනාපය ගණන් කිරීම අරඹයි
පුවත්
September 22, 2024
ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනුවඉදිරියෙන් සිටින අපේක්ෂකයා වූ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් සහ එක් වැඩි ඡන්දයක් ලබාගැනීමට අපොහොසත්...
2024 ජනාධිපතිවරණය, නල්ලූර් ආසනය ආරියනේතිරන්ට
පුවත්
September 22, 2024
යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ස්වාධීන අපේක්ෂක ආරියනේතිරන් පාක්කියසෙල්වම් ඡන්ද 10,097ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8,804ක් ලබාගත් අතර විපක්ෂ...
2024 ජනාධිපතිවරණය, අනුර ඉදිරියෙන්
පුවත්
September 22, 2024
මෙතෙක් නිකුත් කර ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් එකොළහකින් දහයක්ම ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයේ (එන්පීපී) ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමත් වී...
කෙන්යාවේ විරෝධතා – ආර්ථික ප්‍රතිපත්ති සහ රියදුරන්ගේ වැඩ වර්ජන සම්බන්ධයෙන් නැගෙන කෝපය
factum
September 21, 2024
නිතු ආදිත්‍ය විසිනි කෙන්යාව මේ වන විට ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති, පැතිරී යන දූෂණය සහ පිරිහෙන ජීවන තත්වයන් පිලිබඳ පුලුල්ව පැතිරුනු අතෘප්තිය මගින් උද්දීපනය වූ විරෝධතාවල...
2024 ජනාධිපතිවරණය, තැපැල් ඡන්ද ගනන් කිරීම ඇරඹේ
පුවත්
September 21, 2024
අද පස්වරු 4.00ට අවසන් වූ 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගනන් කිරීම මේවනවිට ආරම්භ කර ඇති බවත් මැතිවරණයේ පළමු ප්‍රතිඵලය වන තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද...
ප්‍රකාශන හිමිකම් නීති නැවත නිර්වචනය කිරීම: ශ්‍රී ලංකාවේ AI-උත්පාදිත කෘතීන් සහ කර්තෘ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීම
factum
September 21, 2024
කෞෂල්‍යා වික්‍රමනායක විසිනි කෘතිම බුද්ධියේ කෙටි සන්දර්භය කෘත්‍රිම බුද්ධිය (AI) විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසියේ සිට නවීන තාක්‍ෂණය දක්වා විකාශනය වී ඇත්තේ ඇසිපිය හෙලන සැණින්ය. අද ලෝකයේ, Apple...
නමවැනි විධායක ජනපති තේරීමේ ඡන්දය අවසන්
පුවත්
September 21, 2024
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් වීමට නියමිතය. දිවයින පුරා ඡන්ද...
ශ්‍රී ලංකාවේ මැතිවරණය
factum
September 20, 2024
ආවින් අබේධීර විසිනි ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මේ...
තවමත් අතුරුදන් වූ මිනිස්සු
පුවත්
September 19, 2024
ප්‍රසන්න ප්‍රදීප් කුමාර ඉකුත් යුද සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින...
භික්ෂුවක්, කාර් පදිද්දී අත්අඩංගුවට
පුවත්
September 16, 2024
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව කාරයක් පදවමින් සිටි බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන 46 හැවිරිදි...
1
...
32
33
34
...
1,046
Page 33 of 1,046
Recent articles
ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි
පුවත්
March 31, 2026
අද කොටස් වෙළෙඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 31, 2026
උතුර දකුණ යා කරන ‘මහින්ද’ ‘හින්දු’ මංගල ක්‍රිකට් තරඟය
ක්‍රීඩා
March 31, 2026
කොතළ හිඹුටු චීනයට පැටවීමට ගිය විදේශිකයා අල්ලයි
පුවත්
March 31, 2026
ඉතිහාසය යළිත් ලියවෙනවාද? 70 දශකයේ තෙල් අර්බුධය සහ වර්ථමානය
පුවත්
March 31, 2026
දිවයිනේ උණුසුම් කාලගුණය තවදුරටත්, ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
March 31, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok