Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අවුරුදු සමයට හිඟයකින් තොරව වැඩි මිලට ගෑස්
පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ‘ශිෂ්ටාචාරයේ විනාශය’ වැළකෙයි
අපේ කෑම පිඟානටත් බලපාන හෝර්මුස් අවහිරය
අද කොටස් වෙළඳපළ
“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම විනාශ වනු ඇත” ට්‍රම්ප්ගෙන් ඉරානයට බිහිසුණු අවසන් නිවේදනයක්
රජයට වෙන වැඩ නෑ. රාජ්‍ය නිලධාරීන් පැවිදි කරවයි
පුවත්
May 12, 2024
රජයේ නිලධාරීන් පිරිසක් තායිලන්තයට යවා ඔවුන්ට තාවකාලික පැවිද්ද ලබාදීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධ විස්තර දක්වමින් එම අමාත්‍යාංශයේ MBRCA/0215/Foreign...
සොරකමේ ගිය 15 හැවිරිදි දරුවකු අත්අඩංගුවට
පුවත්
May 12, 2024
සොරකම් කිහිපයකට සම්බන්ධ වයස අවුරුදු 15ක පාසල් දරුවකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පවසයි. ඔහු සොරාගන්නා ලද ත්‍රී රෝද රථයක් පදවාගෙන යමින් සිටියදී මොරටුව කටුකුරුන්ද...
විජයදාස රාජපක්ෂ ශ්‍රීලනිප සභාපති ධූරයට
පුවත්
May 12, 2024
ශ්‍රී ලංකා නිදමහස් පක්ෂයේ නව සභාපති ලෙස නීතිඥ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා නිතරඟයෙන් පත්වූයේ ය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම...
පාසල් දැරියක දරුවකු බිහිකර, රෝහලේ දමා ගිහින්
පුවත්
May 12, 2024
දරුවකු බිහිකළ පාසල් දැරියක් එම දරුවා රෝහලේ දමාගොස් ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු කියයි. මෙම පාසල් දැරිය දරුවා බිහිකිරීමට රෝහලට පැමිණ ඇත්තේ ඇගේ මව සමගිනි....
ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp ඔස්සේ යැවූවා යැයි කියන ගුරුවරයා අත්අඩංගුවට
පුවත්
May 12, 2024
අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp යෙදුම ඔස්සේ බෙදා හැරි බව කියන ගුරුවරයකු මහනුවර දී අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන...
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ?
පුවත්
May 12, 2024
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට සුදුසුකම් සපුරා ඇතැයි ඉදිරිපත් වූ යෝජනාවකට එම සංවිධානයේ සාමාජික රටවල් 134ක් කැමැත්ත ප්‍රකාශ කර තිබේ. පලස්තීනය එකසත් ජාතීන්ගේ සංවිධානයේ...
පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂක ධම්මික පෙරේරා ?
පුවත්
May 11, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා වී ඇති හතර දෙනකු සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඩයනා, තවත් ලොකු අමාරුවක ?
පුවත්
May 11, 2024
එක්සත් රාජධානියේ පුරවැසියකු වන ඩයනා ගමගේ මෙරට රැඳී සිටීම සඳහා කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව 2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ සිටීම සම්බන්ධයේන නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට...
දකුණට මහ වැසි, උතුර රත්වෙයි
පුවත්
May 11, 2024
ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් අද (11) සවස 2.00න් පසු මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින්...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ, ඉතුරුම්වලට කුමක් වේ ද ?
පුවත්
May 11, 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් සඳහා වර්ෂයකට රුපියල් බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍යවන බවත් එය පසුගිය කාලයේ රුපියල් බිලියන 105ක් තරම් ඉහළ ගොස් තිබූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා...
“ඊශ්‍රායලය වැරදි වැඩක් කරලා” – ඇමෙරිකාවෙන් චෝදනා
පුවත්
May 11, 2024
ඊශ්‍රායලය ඇමෙරිකාවේ අවි භාවිතා කරමින් ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇති බවට ඇමෙරිකානු රජය චෝදනා කරයි. ධවල මන්දිරය විසින් නිකුත් කර පසුගියදා කොංග්‍රසයට ඉදිරිපත් කර...
ඇමති කැඳ හැළිය, වසර 13ට 111වතාවක් වෙනස් කරලා
පුවත්
May 10, 2024
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ අවස්ථා 111 ක දී වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය...
1
...
58
59
60
...
1,049
Page 59 of 1,049
Recent articles
අවුරුදු සමයට හිඟයකින් තොරව වැඩි මිලට ගෑස්
පුවත්
April 8, 2026
පාකිස්ථානයේ මැදිහත්වීමෙන් ‘ශිෂ්ටාචාරයේ විනාශය’ වැළකෙයි
පුවත්
April 8, 2026
අපේ කෑම පිඟානටත් බලපාන හෝර්මුස් අවහිරය
පුවත්
April 7, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 7, 2026
“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම විනාශ වනු ඇත” ට්‍රම්ප්ගෙන් ඉරානයට බිහිසුණු අවසන් නිවේදනයක්
පුවත්
April 7, 2026
ආටෙමිස් ගගනගාමීන් සඳ වටා ගොස් යළි පෘථිවිය බලා එයි
පුවත්
April 7, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok