spot_img
spot_img

Author: Editor Rata

රට පුරා නඩු මෙහෙයවූ, මහජන සෞඛ්‍ය පරීක්ෂක ඝාතනය කරයි

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අද (26) උදෑසන ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

කුරුණෑගල රෝහලේ වකගුඩු රෝගීන්ගේ මරණයට හේතුව රසායනිකයක් ?

කුරුණෑල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා වූ රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලැබී රෝගීන් කිහප දෙනකු මියයාමට හේතුව එහි ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක්...

දින හයක වැඩවැරුමෙන් පසු අයිෆල් කුළුණ විවෘත වේ

වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක් වසා දැමීමෙන් පසු පැරිසියේ අයිෆල් කුළුණ ඉරිදා අමුත්තන් සඳහා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. කුළුණ කළමනාකරණය කරන...

යුක්‍රේන හමුදාවේ 31,000ක් මරුට

රුසියාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කර ගෙවී ගිය වසර 02ක කාලයේ දී යුක්‍රේන සෙබළු 31,000ක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් 10,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි යුක්‍රේන...

මුහුණ බලා ඇතුළුකරන “සුදු සාදය” අවලංගුයි

උණවටුනේ සංචාරක නිකේතනයක අද (24) පැවැත්වීමට නියමිතව තිබූ “සුදු ජාතිකයන්ට පමණක්” සීමා වූ ආන්දෝලනාත්මක සාදයක් මහජන විරෝධය හේතුවෙන් එහි සංවිධායකයන් විසින් ම නවතා දමා...

සජිත් තම දියණිය ගැන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කියයි

තමන් කුඩා දියණියකගේ පියකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) ප්‍රථම වරට ප්‍රසිද්ධ රැස්වීමක දී හෙළිදරව් කළේය. සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් අමතමින් කළ...

මීගමුව ලෙල්ලමේ ගැටලුව, සෙල්ලමක් නොවන ලකුණු

මීගමුව ධීවර වෙළෙඳ මධයස්ථානය හෙ‍වත් මීගමුව ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය කරගෙන ගිය ධීවරයන්ට එරෙහිව මීගමුව - පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරු සහ දේවස්ථානයේ දායකයන්...

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට යන්න කීවේ කවුදැයි පරීක්ෂණ

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කිසිදු නිල නිවේදනයක් කර නොමැති බව පවසන ජනාධිපති රනිල්...

චම්පික සිරිකොතට යයි. දේශපාලන පෙරැළියක පෙරනිමිති ?

ජනාධිපතිවරණයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිය දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළ නියෝජිතයන් පිරිසක් අද (24) සිරිකොත එක්සත්...

අනතුරකින්, දුම්රියක් නවතී. අයෙක් මරුට

බූස්ස සහ රත්ගම අතර දුම්රිය හරස් මාර්ගයක දී අද (24) සවස යතුරුපැදියක් සමුද්‍රදේවී දුම්රියේ ගැටීම හේතුවෙන් දුම්රිය ධාවනය නතර වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ‍කොළඹ...

දේශබන්දුගේ ධූරය අවසන්. යළි සේවා දිගුවක් ?

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයට පත්කරන ලද්දේ මාස තුනක කාලයක් සඳහා බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව...

වකුගඩු රෝගීන්ගේ මරණ කිහිපයක් නිසා කුරුණෑගල රුධිර කාන්දු පෙරණ ඒකකය වසා දමයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයෙන් රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනකු මියයාම හේතුවෙන් එම ඒකකය ඊයේ (23) සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු...

Recent articles

spot_img
error: Content is protected !!