Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
වැම්කෝ සුළි කුණාටුව වියට්නාමය දෙසට හැරෙයි
විදෙස්
November 15, 2020
පිලිපීනයට බලපෑම් ඇතිකළ වැම්කෝ සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහල ගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. පුද්ගලයන් 22ක් අතුරුදන් වී ඇති අතර සිදුවූ අනතුරු වලින්...
බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
පුවත්
November 15, 2020
බන්ධාගාර සේවකයන් සියලු දෙනාගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි. මේ අනුව හෙට (16) උදෑසන 8.00 වනවිට සියලු නිලධාරී...
අහඹු ලෙස PCR පරීක්ෂණ දිගටම
පුවත්
November 15, 2020
කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයන්හි හුදකලා කළ ප්‍රදේශ ඇතුළු ස්ථාන රැසක අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර...
අහංගම රෝහලේ දී මියගිය අයකුගේ සිරුර PCR පරීක්ෂණයට
පුවත්
November 15, 2020
අහංගම රෝහලට ඊයේ (14) ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ 39 හැවිරිදි පුද්ගලයකු රාත්‍රියේ මියගිය බවත් එම පුද්ගලයාගේ සිරුර ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට යැවූ ...
විශ්වවිද්‍යාල ඉඩම ගන්නවාට ආචාර්යවරුන්ගේ විරෝධය
පුවත්
November 15, 2020
කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක් කිසිදු දැනුම්දීමකින් හෝ විමසීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමට විරෝධය දක්වන බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය පවසයි. විශ්වවිද්‍යාලයේ මුත්තයියා...
ගාල්ලේ රෝගීන් ගණන වෙනස් වෙයි. බූස්ස බන්ධනාගාරයෙන් පොකුරක්
පුවත්
November 15, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් පිළිබඳ සංඛ්‍යාලේඛනවල සංශෝධනයක් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් වාර්තාවූ බව සඳහන් වූයේ...
තවත් ආසාදිතයන් 175ක් හමුවෙයි
පුවත්
November 14, 2020
කොරෝනා ආසාදනය වූ තවත් 175 දෙනකු අද (14) වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක්...
සංචරණ සිමා හා හුදකලා ප්‍රදේශ පිළිබඳ විශේෂ නිවේදනය
පුවත්
November 14, 2020
කොරෝනා වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිටතට යාම වළක්වමින් පනවා තිබූ සංචරණ සීමා කිරීමේ නියෝගය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කරන බව කොවිඩ්-19...
කොළඹ තවත් ප්‍රදේශ හුදකලා කරයි
පුවත්
November 14, 2020
කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 05ක් සඳුදා (16) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති...
කොරෝනා වයිරසය මර්ධනය කළ නොහැකියි ? අනතුරු ඇඟවීමක්
පුවත්
November 14, 2020
කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ට ද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවකට පසු නැවත මිනිස් ජනගහනය වෙත...
ඉන්දිිිියා පකිස්තාන ගැටුම්. 15ක් මරුට
විදෙස්
November 14, 2020
උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පකිස්ථාන හමුදාව නිවේදනයක්...
දකුණෙන් තවත් රෝගීන් 04ක්
පුවත්
November 14, 2020
දකුණු පළාතෙන් අද (14) කොරෝනා රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ...
1
...
996
997
998
...
1,047
Page 997 of 1,047
Recent articles
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
පුවත්
April 2, 2026
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
ලෝක වෙළඳපොළ රන් මිල ඉහළට, රිදී මිල පහතට
පුවත්
April 1, 2026
බොල්ගොඩ ගඟේ බෝට්ටු අනතුර, එංගලන්තයේ සිට පැමිණි ගුරුවරියට අත් වූ අවාසනාවන්ත ඉරණම
පුවත්
April 1, 2026
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි, 176,527කට විශ්වවිද්‍යාල වරම්
පුවත්
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok