තවත් ආසාදිතයන් 175ක් හමුවෙයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 14, 2020 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදනය වූ තවත් 175 දෙනකු අද (14) වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි. මේ අනුව ශ්රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදනය වූ සංඛ්යාව 16,580ක් දක්වා ඉහළ ගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක් කාළගුණ තොරතුරු October 23, 2026 ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 22, 2026 කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි පුවත් October 22, 2026 කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක් පුවත් October 22, 2026