Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවෙයි. රැඳවූවන් ඉවතට
පුවත්
November 28, 2025
අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීම ෙහ්තුවෙන් බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයන් 1,000කට අධික පිරිසක් අනුරාධපුරර රස්නායක මහා විද්‍යාලයට සහ පෛාළොන්නරුව බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් ඉවත්වන්න යැයි ඉල්ලයි. මහා ගංවතුර අවදානමක්
පුවත්
November 28, 2025
ගම්පහ නගරය සහ දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන්න යැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ දැනුමව් දෙයි. දැනට පවතින ගංවතුර තත්ත්වය තව...
උසස් පෙළ දින නියමයක් නැතිව කල් තබයි. පාසල් ආරම්භයත් දෙසැම්බර් 16
පුවත්
November 28, 2025
උසස් පෙළ විභාගය නැවත දැනුම්දෙන තුරු කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. ඒ අතර නැවත පාසල් ආරම්භ කිරීම ද දෙසැම්බර් මස 16...
ආපදා මධ්‍යයේ කොටස් වෙළෙඳ පොළ ඉහළට
පුවත්
November 28, 2025
රටට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් අද (28) කොළඹ කොටස් වෙළෙඳ පොළ දහවල් 12.30ට අවසන් කළ ද එය පැවැති කෙටි කාලයේ දී කොටස් වෙළෙඳ...
කඳුකරය ම නායයාමේ අවදානමක
පුවත්
November 28, 2025
අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයේ ඕනෑම ස්ථානයක, ඕනෑම මොහොතක නාය යෑම් සිදුවිය හැකියැයි ජාතික ගොඩනැගිලි පර්යෙෂණ සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙය...
මොරගහකන්ද පාලම කැඩී යයි
පුවත්
November 28, 2025
මහ වැසි හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කළ පසු ඇති වූ විශාල ජල පහරට හසුව මොරගහකන්ද කළු ගඟ පාලම කඩා වැටී ඇති ආකාරය.
කඩුවෙල පිටවීම ජලයෙන් යටවෙයි
පුවත්
November 28, 2025
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීමෙ ස්ථානය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් කඩවත දෙස සිට පැමිණෙන වාහනවලට කඩුවෙළ පිවිසුමෙන් පිටවීමට නොහැකි බව වාර්තා වේ. මේ නිසා විකල්ප...
කලා ඔයේ බසය පෙරැළෙයි, මගීන් නිවසක වහළක් මත
පුවත්
November 28, 2025
කලා ඔයේ පාලම මත හිර වී තිබූ බස් රථය දැනට මොහොතකට කලින් පෙරැළී ගොස් ඇතැයි වාර්තා වේ. මේ බසයේ සිටි මගීණ් නාවික හමුදාව විසින්...
කලා ඔයේ පාලම මත මගීන් 70ක් සමඟ බසයක් හිරවෙයි. මගීන් බේරාගැනීම අවදානම්
පුවත්
November 28, 2025
අනුරාධපුර පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත මගීන් 70ක් සහිත බස් රථයයක් නතර වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අද (28) පාර්ලිමේන්තුවේ දී...
අයහපත් කාලගුණයෙන්, ගුවන් ගමන්වලටත් බාධා
පුවත්
November 28, 2025
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වී ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළට යාමට පෙර 1979 ක්ෂනික දුරකථන...
මිලිමීටර 540ක මහ වැස්සක් මාතලේට
පුවත්
November 28, 2025
ගත වූ පැය 24ක කාලයේ දී වාර්තාගත වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයටය. මාතලේ ගම්මඩුව ප්‍රදේශයට මිලිමීටර 540.6ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයේ අල්කඩුවට...
“දිට්වා” තව තවත් දරුණු වෙයි
පුවත්
November 28, 2025
ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලකරමින් පවතින “දිට්වා” සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලයේ දී තමිල්නාඩුව ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි. ප්‍රචණ්ඩ...
1
...
14
15
16
...
55
Page 15 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok