spot_img

Author: New Admin

පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට

සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පස් වියැති දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය, දළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. ඊයේ (08) සවස...

අයවැය දිනයේ කොටස් වෙළෙඳ පොළ වාර්තාගත නැගීමක්

කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 43,378ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,705ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 225කින් පහළ යාම...

කොටස් වෙළෙඳ පොළෙන් ඓතිහාසික වාර්තාවක්

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 44,445ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,062ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 158කින් පහළ යාම...

රත්නපුරයට මහ වැසි

රත්නපුර, කුරුවිට, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට පැය 12ක පමණ කාලයක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇතැයි...

පොලිසියට බලපෑම් කළ, මාලිමා සභිකයෙක් අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළැයි චෝදනා කරමින් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභිකයකු අත්අඩගුවට ගත් බව පොලිසිය පවසයි. විදුලිබල මණ්ඩලයේ සේවකයකුගේ රාජකාරියට බාධා කළ බවට...

දෙවියන් ආශිර්වාදය ලැබීමට ගොස්, පස් දෙනකු දැදුරු ඔයට බිලි

කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරම් වැඳ පුදා ගැනීමට ගොස් ආපසු එමින් සිටි පිරිසක් අද (05) සවස දැදුරු ඔයේ දිය නාමින් සිටිය දී සැඩපහරකට හසුව ගසාගෙන ගොස්...

විදුහල්පති හෙරොයින් ජාවාරමේ, ඔහුගේ බිරිඳ මාලිමාවේ නගර සභිකයෙක්

එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් අනුව...

සපාකන සුනඛයෙක්, පාරට එවූ කාන්තාව අත්අඩංගුවට

තම නිවසේ ඇතිකරන බල්ලකු, නොසැළකිලිමත් ලෙස නිදැල්ලේ යාමට සළස්වා මාර්ගයේ ගමන්කරන පුද්ගලයන්ට අන්තරායක් විය හැකි ආකාරයෙන් කටයුුතු කිරීම හේතුවෙන් ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක...

ගොවීන් අමාරුවේ දමා, රජය ලොකු ළූනු ගෙන්වූ හැටි

2025 වර්ෂයේ ගත වූ මාස 10ක කාලයේ දී ශ්‍රී ලංකාවට ලොකු ළූනු මෙට්‍රික් ටොන් 239,000ක පමණ ප්‍රමාණයක් ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක...

ආදායම් වාර්තා නොදුන්නොත් වැඩ වරදී

2024/25 වර්ෂයට අදාළව ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා නොවැම්බර් මස 30 වැනි දින හෝ ඊට පෙර භාරදීම අනිවාර්ය...

“ඉන්දියාව සමඟ විශ්වාසී සහයෝගයක් අවශ්‍යයි” – සජිත් ප්‍රේමදාස

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාව තහවරු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්...

කොටස් වෙළෙඳ පොළ ඒකක 23,000 ඉක්මවයි

කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 37,553  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,406ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 25කින් පහළ යාම...

Recent articles

spot_img
error: Content is protected !!