Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ගැරඬිඇල්ලේ අනතුරට හේතුව හෙළිවෙයි
පුවත්
May 29, 2025
ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයන් 23 දෙනකුට මරු කැඳවමින් සහ 60 දෙනකුට තුවාල සිදුකරමින් බස් රථයක් පෙරැළීයාමේ සිද්ධියට එම බසයේ රියදුරා සහ තවත් පිරිසක් වගකිව...
හිටපු ඇමතිවරු දෙදෙනකු දඟගෙට
පුවත්
May 29, 2025
හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමට මහේන් වීරමන් ප්‍රමුඛ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද...
ගාලු කොටුවේ හමුදා කඳවුර ඉවතට. ආයෝජන සැළැස්ම ක්‍රියාත්මකයි
පුවත්
May 29, 2025
ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ කීවේය. දිස්ත්‍රික්...
පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය සැබැවින් ම ප්‍රායෝගික ද ?
පුවත්
May 29, 2025
සජීව විජේවීර “තොටිල්ල පදවන අත, ලොව පාලනය කරයි” යනුවෙන් කියමනක් මේ රටේ මුල්බැසගෙන ඇත. එහෙත්, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියත්, ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරියත් බිහිකළ ශ්‍රී ලංකාවේ...
“හනුමා” ගාලු ඇවිත්, විපර්යාසයක පෙරනිමිති ?
පුවත්
May 26, 2025
ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි. මෙය...
ගාල්ල ජාතික රෝහලේ දී තරුණයකු මරාගත්තා යැයි චෝදනා
පුවත්
May 26, 2025
රිය අනතුරකින් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයකු රෝහලෙන් කිසිදු ප්‍රතාකරයක් නොලැබීම හේතුවෙන් මියගියායැයි ඥාතීන්ගෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන්...
ගාල්ල ජාතික රෝහලේ, ලේ උරාබොන සත්තු හැමතැනම. සුනඛයන්ගේ රජ දහනක් වෙලා
පුවත්
May 22, 2025
ගාල්ල ජාතික රෝහල අයාලේ යන සුනඛයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර එහි වාට්ටුවල පවා ලේ උරාබොන කිනිතුල්ලන් දක්නට ලැබෙයි.මෙම සුනඛයන් රෝහලට දැඩි ප්‍රශ්නයක්...
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවීමක්
පුවත්
May 1, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් ස්ථානයට මාරුකර යැවීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක...
රට පුරා ජලාශ වාන් දමයි. වැව් ජලයෙන් සංතෘප්ත වෙයි
පුවත්
May 1, 2025
රට පුරා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තම පාලනය යටතේ පවතින ප්‍රධාන ජලාශ 24ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 06ක්,...
Dengue and Chikungunya are spreading. May is a month of mosquito control
පුවත්
May 1, 2025
Health officials say that there is a rapid spread of dengue fever. In the past four months of 2025, 17,450 dengue patients have been...
ඩෙංගු සහ චිකන්ගුන්‍යා ව්‍යාප්ත වෙයි. මැයි, මදුරු මර්ධන මාසයක්
පුවත්
May 1, 2025
ඩෙංගු රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 2025 වර්ෂයේ ගත වූ මාස 04 තුළ ඩෙංගු රෝගීන් 17,450ක් වාර්තා වී ඇති අතර අප්‍රේල්...
අපේක්ෂකයන් 33ක් අත්අඩංගුවට
පුවත්
April 30, 2025
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් 33 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි. පක්ෂ හා කණ්ඩායම්වල ආධාරකරුවන් 349 දෙනකු ද මේ වනවිට...
1
...
24
25
26
...
55
Page 25 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok