Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
IMF හතරවැනි වාරිකයත් ලැබෙයි
පුවත්
March 1, 2025
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක කාලයකට එකඟ වී ඇති විස්තීරණ ණය පහසුකම් යටතේ තුන්වැනි සමාලෝචනය සම්පූර්ණ කර ඇති අතර ඇමෙරිකානු...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනන බව, ජනපති කියයි
පුවත්
February 28, 2025
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පාර්ලිමේන්තුවේ දී කීවේය. එහි දී ඔහු කියා සිටියේ ආරක්ෂාව සඳහා අනතුරුදායක විය හැකි සංවිධානාත්මක...
“දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්න” – මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
පුවත්
February 27, 2025
2025 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැළකීමට...
අනුරාධපුරයේ ළමා නිවාසයක දැරියන්ට කෲරත්වය පෑ, පරිවාස ලොක්කෝ අත්අඩංගුවට
පුවත්
February 27, 2025
ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් කෲරත්වයට ත්කළා යැයි සැකපිට උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු සහ පරිවාස නිලධාරිනියක...
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවූ හැටි මෙන්න
පුවත්
February 27, 2025
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දුවට අනුව අයකරගත් මුදල්වලින් රුපියල් කෝටි 24.5ක් වින්දිතයන්ට ගෙවා අවසන් කර ඇතැයි නීතිපතිවරයා අද...
අලුත් වසංගතයක් එයි ? දැනටමත් මරණ 53ක්
පුවත්
February 27, 2025
සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 53කට වැඩි පිරිසක් මියගොස් තිබේ. වවුලකුගේ මස් ආහාරයට ගත් දරුවන් තිදෙනකු පැය 48ක්...
විය යුත්තේ අපිට ඕන දේ, අනුරට ඕන දේ නෙවෙයි (වීඩියෝ)
පුවත්
February 27, 2025
ලෝකයේ ඕනෑම රාජ්‍යයක බලයට පත්වන ආණ්ඩුවකට තමන්ගේම කියා දර්ශනයක්, දැක්මක්, වැඩපිළිවෙලක් තිබෙනවා. රාජාසන කතාව කරනවා වගේම වාර්ෂිකව රටේ අයවැය වාර්තාව සකස් වෙන්නේ මේ අනුව. පසුගිය...
පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් සිසුන් තිදෙනකු අත්අඩංගුවට
පුවත්
February 26, 2025
කෑගල්ලේ අතුරු මාර්ගයක් අයිනේ පාසල් සිසුවෙකුට අමානුෂික අන්දමින් පහර දී දණ ගැස්වූ තවත් පාසල් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා...
ඇමෙරිකාවේ ෂෙල් සමාගමත් තෙල් විකුණන්න එයි
පුවත්
February 26, 2025
අමෙරිකානා RM Parks සමාගම, ෂෙල් නමැති නාමය යටතේ මෙරට ඉන්ධන අළෙවි කටයුතු අද (26) ආරම්භ කළේය. ඒ අඹතලේ ප්‍රදේශයේ නව ඉන්ධන පිරවුම්හළක් විවෘත කරමිනි. මෙම අවස්ථාවට...
ඉන්දුනීසියා – ජපාන භූතැටි මායිමේ භූමිකම්පා මාලාවක්
පුවත්
February 26, 2025
ඉන්දුනීසියාවේ සිට ජපානය දක්වා ඉන්දු ඕස්ට්‍රේලියා සහ පැසිෆික් භූ තැටි මායිම් අතර භූමිකම්පා මාලාවක් සිදුවෙමින් පවතින බව භූ විද්‍යාඥයෝ කියති. ඊයේ (25) රාත්‍රියේ සිට සුළු...
නාමල් CID යයි
පුවත්
February 26, 2025
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් 2013 වර්ෂයේ දී එයාර්බස් ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද...
ජනාධිපති සම්සමාන 35ක් දිනූ, නැටුමට සූර සූරසේන දිවි නැටුමට සමු දෙයි
පුවත්
February 25, 2025
ලසන්ත ද සිල්වා විසිනි සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක්...
1
...
42
43
44
...
55
Page 43 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok