Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පැය 24 ම පාස්පෝර්ට් දෙන්න යයි
පුවත්
February 8, 2025
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව පැය 24ම සිදුකිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. එම...
ලසන්තගේ ඝාතකයන් කවුද ? රජය වහා අනාවරණය කළ යුතුයි
පුවත්
February 8, 2025
ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන් කවුද කියා රජය කඩිනමින් අනාවරණය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගිය ජනවාරි...
අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි
පුවත්
February 8, 2025
ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දී පසුගිය බ්‍රහස්පතින්දා අතුරුදන් වූ කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි. පුද්ගලයන් 10 දෙනකු සහිතව පියාසර කරමින්...
විදේශ සේවයට, දේශපාලන හෙන්චයියන් එපා
පුවත් විශේෂ
February 8, 2025
රාජ්‍ය තාන්ත්‍රික ධූත මණ්ඩල සඳහා දේශපාලන පත්වීම් සිදු නොකරන ලෙසත් වෘත්තීයභාවය, කුසලතා සහ රාජ්‍යතාන්ත්‍රික විශේෂඥතාව පිළිබඳ ස්ථාපිත සම්මත නොසළකා හැර පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...
විදුලි සැර වැදී දරුවකු මරුට
පුවත්
February 8, 2025
ජලය ලබාගැනීම සඳහා සවිකරන ලද විදුලි මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු 07ක දරුවකු ඊයේ (07) රාත්‍රී මියගොස් ඇතැයි පුලියන්කුලම පොලිසිය පවසයි. මෙලෙස...
අරගලයේ දී ගිනි තැබූ නිවාසවලට කෝටි ගණන් වන්දි අරගෙන. ලැයිස්තුව මෙන්න
පුවත්
February 6, 2025
අරගල කාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිනිතැබූ නිවාස සඳහා ලබාදුන් වන්දි මුදල් ප්‍රමාණ දැක්වෙන ලේඛනයක් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (06) පාර්ලිමේන්තුවට...
මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්
පුවත්
February 6, 2025
ශ්‍රී ලාංකික මහාචාර්ය නීලිකා මලවිගේ ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ලෙස පත් වී තිබේ. ඇය එම තනතුරට දැන් පත්ව සිටිය ද ඇගේ රාජකාරී ආරම්භවීමට...
ලුණු මිල වැඩි කරයි
පුවත්
February 6, 2025
ලුණු මිල ඉහළ දැමීමට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 20.00කින් වැඩිකර ඇත. ඒ අනුව...
CID ලෙස පෙනී සිට මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
පුවත්
February 6, 2025
අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස පෙනී සිටීමින් මුදල් වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ...
“පුනරුදයට එක්වෙමු” සියලු ශ්‍රී ලාංකිකයන්ට ජනපතිගෙන් ආරාධනා
පුවත්
February 4, 2025
ජාතික පුනරුද යුගයට පෙළ ගැසෙමින් පුනරුදය සඳහා වන සාමූහික ආරම්භයට එක්වන්න යැයි තමන් මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර...
ජාතික නිදහස් දින සැමරුම අදයි
පුවත්
February 4, 2025
ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) නිදහස් චතුරශ්‍ර පරිශයේ දී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත. “ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ...
නිදහසේ කමු හොරා (වීඩියෝ)
පුවත්
February 3, 2025
ජාතික ජන බලවේගය බලයට පත්වෙද්දී රටේ ජනතාවගේ විශාල අපේක්ෂාවක් තිබුණා දූෂිතයන් පලවාහරින්, අහිමි වූ ජාතික ජනය නැවත රටට ගෙන එන්න. ඒ නිසාම දූෂිත ප්‍රභූ...
1
...
49
50
51
...
55
Page 50 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok