Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
2.1
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Author:
RataAdmin
https://rata.lk
Breaking News
ගාල්ල ජාතික රෝහලෙන්, ආපදාවට ලක්වූවන්ට මනෝ සත්කාර
අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි
මොරගහකන්ද ජලාශය පිටාර ගැලීම ආසන්නයේ. අවධානයෙන් ඉන්න
ලංකා දුම්කොළ සමාගම වටිනාම සමාගම් අතර දෙවැනි තැනට එයි
ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ඛේදවාචකය, රජයේ අසාර්ථකත්වය හෙළිකරයි
වාහන ගන්නේ බලාගෙනයි. නීති විරෝධී වාහන හැමතැනම
විශේෂාංග
October 1, 2020
මෙරට මාර්ගවල වාහන තදබදය අඩුවන්නේ නැත. එය එන්න එන්නම වැඩි වෙමින් පවතී. වාහන මෙරටට ගෙන්වීම සීමා කිරීමට යැයි පවසමින් රජය බදු මුදල් කොතරම් වැඩි...
හොර වීසා හදන මහා ජාවාරම
විශේෂාංග
October 1, 2020
වෙනත් රටක පුද්ගලයකුට අප රටට ඇතුළුවන්නට දෙන්නේ ඔවුන් මෙහි පැමිණී කාරණය විමසීමෙන් අනතුරවය. බොහෝ රටවල සිට මෙරටට පැමිණීමට පෙර වීසා ගත යුතුය. සංචාරය සඳහා,...
ප්ලාස්ටික් හා පොලිතීන් පාලනයේ බොරුව හා මිත්‍යාව
විශේෂාංග
October 1, 2020
පොලිතීන් සහ ප්ලාස්ටික් සමස්ථ ලෝකයේ ම ගහකොළ සතා සීපාවාට පමණක් නොව මිනිස් වර්ගයාටම තර්ජනයක් වන තත්ත්වයට පත්ව තිබේ. මිනිසා විසින් ම නිපදවා පරිසරයට මුදාහරින...
“20ට ජනමත විචාරණයක් ඕනෑ” – හකීම්
දේශපාලනය
October 1, 2020
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට...
කෝප් කමිටුව අඟහරුවාදා වැඩ අරඹයි
දේශපාලනය
October 1, 2020
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු (කෝප් ) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා...
“ජනතා පරමාධිපත්‍යය පුද්ගලකු අතට යනවාට විරුද්ධයි” – අකිල
දේශපාලනය
October 1, 2020
ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 20 වන...
අපේ විදෙස් ප්‍රතිපත්තිය මිත්‍රශීලීයි
දේශපාලනය
October 1, 2020
ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. උපායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ පාර්ශවයන්ගේ...
අනවසර ඉදිකිරීම් සම්බන්ධ නව පනතක් ඉක්මණින්ම
දේශපාලනය
October 1, 2020
අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක් ගෙන එමට ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ අද(29) මහනුවර පැවති...
“තනතුරුවලට එන කවුරුත් අපිට එපා” – අගමැති
දේශපාලනය
October 1, 2020
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මේ වන විට රට ආරක්ෂිත බවත් ඒ...
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමක්. 11ක් මරුට
විදෙස්
October 1, 2020
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ හමුදා මුරපොළක් ආසන්නයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරා යෑම හේතුවෙන් 11 දෙනකු මියගොස් තිබේ.මියගිය අය අතර සොල්දාදුවන් 07දෙනකු සහ...
සමූහ දූෂණයට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ
විදෙස්
October 1, 2020
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්‍රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.මියගිය කාන්තාවගේ දේහය ආදාහනය...
යුක්රේනයේ ලැව්ගිනි හතරක් මරුට
විදෙස්
October 1, 2020
යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කළාපයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා තිබේ.යුක්රේන හදිසි සේවා අංශය පවසන්නේ ගින්නෙන් ලුහාන්ස්ක් කළාපයේ නිවාස...
1
...
8
9
10
11
Page 9 of 11
Recent articles
ගාල්ල ජාතික රෝහලෙන්, ආපදාවට ලක්වූවන්ට මනෝ සත්කාර
පුවත්
December 6, 2025
අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි
පුවත්
December 5, 2025
මොරගහකන්ද ජලාශය පිටාර ගැලීම ආසන්නයේ. අවධානයෙන් ඉන්න
පුවත්
December 5, 2025
ලංකා දුම්කොළ සමාගම වටිනාම සමාගම් අතර දෙවැනි තැනට එයි
පුවත්
December 5, 2025
ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ඛේදවාචකය, රජයේ අසාර්ථකත්වය හෙළිකරයි
පුවත්
December 5, 2025
යළිත් මහ වැසි, අනතුරු ඇඟවීම් නිකුත් කරයි
පුවත්
December 5, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok