spot_img

පුවත් විශේෂ

පාසලේ බිත්ති දෙකක් අතර සිරවූ දැරියක් බේරාගනී

කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයේ තාප්පය සහ වැසිකිළියේ බිත්තිය අතර හිරවී සිටි දෙවැනි ශ්‍රේණියේ සිසුවියක විනාඩි 30ක පමණ මෙහෙයුමකින් බේරාගත් බව කලුතර දකුණ පොලිසිය...

මීරිගම දුම්රිය අනතුරක්, දුම්රිය ධාවනයත් නවතී

මීරිගම, විලේවත්ත දුම්රිය හරස්මාර්ගයේ දී භාණ්ඩ ප්‍රවාහන කන්ටේනරයක් පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියක අද (09) උදෑසන ගැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි...

සචින් තෙන්ඩුල්කාර්, පාසල් දරුවන් දණගස්වයි. යුනිසෙෆ් සංවිධානයෙන් වැරදි ආදර්ශයක්

ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් කෑගල්ල, දෙහිඕවිට පාසලක දී එහි සිසු සිසුවියන් අව්වේ දණ ගස්වා සමරු ඡායාරූප ගෙන තිබේ. මෙය සිදුව ඇත්තේ කෑගල්ල,...

බසයක් අනතුරක. එක අයකු ජීවිතක්ෂයට 15ක් රෝහලේ

තුල්හිරිය ප්‍රදේශයේ දී ලංගම බස්රථයක් අනතුරට ලක්වීමෙන් එක් අයකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාරතා වේ. වරකාපොළ පොලිසිය පැවසුවේ අඹේපුස්ස සිට අලව්ව දෙසට...

බසයක් පෙරැළී 18කට තුවාල

හැටන්, කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසළ දී අද (01) අලුයම ලංගම බසයක් ප්‍රපාතයකට පෙරැළීමෙන්  පුද්ගලයන් 18 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි....

කොළඹ දී වාහනයක් ගිනිගනී

කොළඹ ලේක්හවුස් වටරවුම ආසන්නයේ දී අද (31) සවස වාහනයක් ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. මෙම වාහනය ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය...

වාහනයක් පෙරැළී විදේශිකයකු ඇතුළු දෙදෙනකු මරුට

හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා යන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කාරයක් පුස්සේඇල ප්‍රදේශයේ දී  ප්‍රපාතයකට පෙරැළීමෙන් විදේශිකයකු ඇතුළු දෙදෙනකු මිය‍ගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය විදේශිකයා 28...

දුම්රිය කිහිපයක් අවලංගුයි

දුම්රිය රියදුරන් විසින් ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් අද (24) දෑසන දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රිය ගමන්වාර කිහිපයක්...

එන්නතක් දී මොහොතකින්, තරුණියක් නිල් පැහැති වී වමනය දමා මියයයි

බඩේ අමාරුවක්ට ‍ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ඇතුළු වූ තරුණියකට එන්නත් දෙකක් ලබාදීමෙන් පසු අද (12) උදෑසන මියගොස් ඇතැයි ‍පේරාදෙණිය රෝහල් පොලිසිය පවසයි. මෙම තරුණියගේ මරණය සම්බන්ධයෙන්...

ආන්දෝලනාත්මක, පණුකරඳ ශාකය ඉවත්කරයි

මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා සැළසුම් සකස් කිරීමේ දී දැඩි ආන්දෝලනයට තුඩුදුන් පණුකරඳ ශාකය අද (10) සවස කපා ඉවත්කර ඇතැයි දාරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ කියති. කිසියම් පිරිසක්...

මනම්පිටියේ බස් අනතුරින් 09දෙනකු මරුට, 40ක් රෝහලට

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (09) රාත්‍රී පොළොන්නරුව, මනම්පිටිය, කොටලීය පාලමේ ගැටීමෙන් කොටලීය ඔයට පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. මෙම...

ශ්‍රී ලංකාවට ආවේණික “හියාරේ කෙතල” ලෝකයට හඳුන්වාදෙති

ගාල්ලේ, හියාර රක්ෂිතයේ තිබී හමු වූ කෙතල ශාකයක් මෙතෙක් ලෝකයේ වාර්තා නොවූ නව විශේෂයක් බව පර්යේෂණයකින් තහවරු කර තිබේ. මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්‍රඛීල මාදොල, මහාචාර්ය...

Recent articles

error: Content is protected !!