spot_img

පුවත් විශේෂ

තොරණ පෙරැළෙයි

ඇසළ පොහොය වෙනුවෙන්, අකුරැස්සේ, මාණිගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ තොරණ අයහපත් කාලගුණිික තත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් පෙරැළී ගොස් තිබේ.

“මුතු රාජා“ පැය පහක ගුවන් ගමනකින් යළි නිජබිමට යයි

ශ්‍රී ලංකාවේ දී අමානුෂුක වද වේදනාවලට ලක්වූ “මුතු රාජා“ නමැති ඇතා අද (02) විහේෂ ගුවන් යානයකින් තායිලන්තයට ගෙන ගිය අතර එම යානය පැය පහක...

ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින් දකුණු ඉන්දියන් සාගයේ රිච්ටර් මාපක 5.8ක භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා වේලාවෙන් දහවල්...

සුඛෝපභෝගී බසයක් ගිනි ගෙන විනාශ වෙයි

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (30) අලුයම ගිනිගෙන විනාශ වී ඇැයි පොලිසිය කියයි. මදුරන්කුලිය, කරිකට්ටිට ප්‍රදේශයේ දී මෙලෙස බසය ගිනිගෙන...

සතුන් සහ ශාක එකතුකළ විදේශිකයන් පිරිසක් රිමාන්ඩ්

ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධී ලෙස සතුන්, ශාක, සත්ව සහ ශාක කොටසක් එකතු කරමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් විදේශිකයන් තිදෙනකු සහ ඔවුන්ගේ ශ්‍රී...

අලි මිනිස් ගැටුමේ ආදීනව. මිනිසුන් 2032ක් සහ අලි ඇතුන් 6442ක් මියගිහින්

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අද වන විට ඉතා ම දරුණු අලි - මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු...

සීගිරි චිත්‍ර විනාශයි ?

සීගිරි චිත්‍ර විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇති බව එහි ගිය විට පැහැදිළිව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ඇති වටිනාම චිත්‍ර ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි සීගිරි...

හමුදාව, අලියෙක් මරා සඟවලා

යුද හමුදාව විසින් පොළොන්නරුව, කන්දකාඩු ප්‍රදේශයේ පවත්වාගෙන යන ගොවිපොළක වන අලියෙක් මරා වළදමා තිබිය දී සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම අලියා මීට දින දෙකකට...

වෛද්‍යවරයා පැදවූ කාරය, කරණම් ගහයි

ගාල්ල, හපුගල ආරච්චිකන්ද ප්‍රදේශයේ දී වෛද්‍යවරයකු විසින් පදවාගෙන ගිය කාරයක් අද (01) දහවල් අනතුරට ලක්ව පෙරැළී තිබිණි. පොලිසිය පවසන්නේ වෛද්‍යවරයා සුළු තුවාල ලබා තිබූ බවයි. ගාල්ල සිට...

‍ගොඩට ගත්, ෂාෆ්ටර්ගේ මළ සිරුරට සිදු වූ දේ. වාර්තාව පරක්කු වෙයි ?

අධිකරණය නියෝගයකින් නැවත ගොඩගත් දිනේෂ් ශාෆ්ටර්ගේ මළ සිරුර සම්බන්ධව නැවත පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී...

ලිංගික හිංසනයට ලක්වන දරුවන්ට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණයක්

ලිංගික හිංසනයට සහ අතවරයට ලක්වන ළමයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා අද (26) කළුතර පොලිසිය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් පැවැත්විණි. පාසල් සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

බුද්ධ වචනය පසෙක තබා, මුදල් ඉල්ලා සිඟමන් යන චීවරධාරියෝ

පොසොන් උත්සවය සඳහා රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 30ක මුදල ප්‍රමාණවත් නැතැයි ද තවත් රුපියල් ලක්ෂ 100ක මුදලක් අවශ්‍ය යැයි කියිමින් මිහින්තලා විහාරාධිපිත වලවාහැංගුණවැවේ ධම්මරතන...

Recent articles

error: Content is protected !!