spot_img

පුවත් විශේෂ

අරගලකරුවෝ “ශෝක දිනයක්” සමරද්දී ආණ්ඩුව ප්‍රහාරයකට සූදානම් වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මේ වනවිට දැඩි රැකවල් යොදා තිබෙන ආකාරයක් දක්නට ලැබේ. අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දිනය අදට යෙදී ඇති අතර...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නවතා ගුරුවරු උද්ඝෝෂණයේ

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම නවතා අද (18) උදෑසන ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සහ අනුලා දේවී විද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානවල ගුරුවරු උද්ඝෝෂණයක නිරතවූහ. විභාග ඇගයීම් කටයුතු...

ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ

කොළඹ ජාතික කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි ධම්මික පෙරේරාගේ නිවස අසළ අද (12) පිරිසක් උද්ඝෝෂණයක් ආරම්බ කළහ. ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීමේ ගැසට්...

මෙහෙණියක්, කඳුළු ගෑස් හමුවේ දැක්වූ වි‍රෝධය

කොළඹ පොලිස් මූලස්ථානය අසළ ඊයේ (09) පැවැති උද්ඝෝෂණයේ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. මෙම අවස්ථාවේ දී පොලිස් බාධක ඉදිරියට ආ මෙහෙණින් වහන්සේ නමක්...

මහ වැස්සේ තෙමෙමින්, විභාගය ලියූ පාසල ඔබ දන්නවා ද ?

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙද්දී පන්තිකාමරයක් තුළට වැසි ජලය කාන්දුවීම හේතුවෙන් කුඩ ඉහළාගෙන පාසල් දරුවන් පිරිිසක් අද (31) පැවැති විභාගයට පිළිතුරු සපයන ආකාරය දැක්වෙන ඡායාරූප...

ඝාතනය වූ දැරියගේ පියාගෙන් ප්‍රශ්න කරයි. පොලිස් සුනඛයා ඉව ඔස්සේ යයි

අටලුගම පදිංචිව සිටි 09 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්නකරන බව පොලිසිය පවසයි. ෆාතිමා අයේෂා දැරිය ඊයේ (27) උදෑසන 10.00 ට පමණ...

අනතුරක් නිසා අධිවේගය වසා දමයි

ඉන්ධන බවුසරයක ගැටුණු ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඊයේ (27) රාත්‍රී පෙරැළී යාමෙන් කොළඹ සිට මාතර දෙසට රථ වාහන ධාවනය අවහිර වී ඇතැයි මාර්ග...

කොළඹ අධිකරණය අසළ උණුසුම් වෙයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද (25) පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඊට අදාළ නොවන පුද්ලයන් පිරිසක් පැමිණ ඇතැයි පවසමින් පිරිසක් විරෝධයක් දැක්වීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්...

ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි

කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ  දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු...

නයිජීරියාවේ සිට හදිසියේ ම ශ්‍රී ලංකාවට ආ ගුවන්යානය

නයිජීරියාවේ සිට ශ්‍රී ලංකාවට අද (10) අලුයම 3.40ට පැමිණි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොලේ නවතා තිබෙන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. එම යානය මීට පෙර...

බංකොලොත් රටක බිහිසුණු යථාර්ථය ආමර් වීදියෙන් පෙනේ (වීඩියෝ සහිතයි)

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරික් කොළඹ ආමර් වීදියේ දී නවත්වාගත් ජනතාව බලෙන්ම එම ලොරියේ දොරවල් හැර එහි තිබූ ගෑස්...

යාපනය පාළුවට යයි. හර්තාලයට සහය දක්වා සියලු ස්ථාන වසා දමලා

යාපනය නගරය අද (06) මුළුමනින්ම පාළුවට ගොස් තිබේ. ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් යාපනයේ සියළු වෙළෙඳ සැල් වසා දමා ඇති අතර...

Recent articles

error: Content is protected !!