Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
පාර්ලිමේන්තු පිවිසුම අසළ ඉදිවන නව විරෝධතා ගම්මානය
පුවත්
May 5, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට අද (05) පාර්ලිම්න්තු පිවිසුම අසළ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ...
මාතර නගරය මැද නව සිර මැදිරියක් ඉදිවෙයි
පුවත්
April 26, 2022
ගෝඨාගෝ ගම මාතර ශාඛාවේ සිර මැදිරියක් නිර්මාණය කර තිබේ. අරගලකරුවන් විසින් නිර්මාණය කර ඇති මෙම සිර මැදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා...
“පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය පැහැදිළි කරන්න” – පාප් වහන්සේ ඉල්ලා සිටිති
පුවත්
April 25, 2022
පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැහැදිළි කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එම ප්‍රහාරයට වසර 03ක් සම්පූර්ණ වූ...
කුරුසය කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට පැමිණෙයි
පුවත්
April 22, 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේ සිට ගාලු මුවදොර අරගල බිම දක්වා කුරුසයක් කර තබාගෙන පා ගමනින් පැමිණි රංගන ශිල්පී ජෙහාන්...
“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි
පුවත්
April 19, 2022
“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ. මෙයට...
රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්
පුවත්
April 18, 2022
රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට...
අරගලයට ජනාධිපති ලේකම් කාර්යාලයත් ඈදෙයි. ආලෝකයෙන් විරෝධයක්
පුවත්
April 17, 2022
ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ට ආලෝක කදම්භ එල්ලකරමින් එම ගොඩනැගිල්ල ද විරෝධතාවයේ කොටසක් බවට පත්කර ගැනීමට ගෝඨාගෝ ගම අඛණ්ඩ අරගලයේ නිරතවූ පිරිස් අද (17) කටයුතු...
පොලිසිය, ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම දෙයි. ගලවාගෙන යාම නීති විරෝධීයි
පුවත්
April 17, 2022
ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු...
ගෝල්ෆේස් අරගලයට ශක්තියක් වෙමින් රටපුරා නගරවල අරගල බිම්- දර්ශන තන්ත්‍රීගේ
පුවත්
April 15, 2022
ගෝල්ෆේස් අරගලබිම තනි නොකරමින් ගොල්ෆේස් යාමට අපහසු ජනතාව වෙනුවෙන් තම නගරයට පැමිණ අරගලයට ශක්තියක් වන්නට රටපුරා අරගල බිම් නිර්මාණය කරන බව සිවිල් පුරවැසි අරගල...
ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කරන විදෙස් කාන්තාව
පුවත්
April 11, 2022
ඇය උපන්නේ ශ්‍රී ලංකාවේ නොවේ. කිලෝ මීටර දහස් ගණනක් ඈත ස්විට්සර්ලන්තයේය. නමුත් ඇයට අනුව ලෝකයේ ලස්සනම රට ශ්‍රී ලංකාවයි. ඒ නිසාම තම ජීවිතයේ අවසන් කාලය...
ගාලු මුවදොර පිටියේ අලුත්ම තත්වය
පුවත්
April 10, 2022
ගාලු මුවදොර පිටියේ ඊයේ (09) ආරම්භ වූ ආණ්ඩුවට විරෝධය දැක්වීමේ හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමේ උද්ඝෝෂණය මේ වනවිට නොනවතින අරගලයක් බවට පත්ව තිබේ....
“අපි ඔක්කොම එකයි ෂර්. මුන් අපිව බෙදුවා”
පුවත්
April 9, 2022
ගාලු මුවදොර පිටියේ දී අද (09) උදෑසන සිට මේ දක්වා ම උද්ඝෝෂණයේ නිරතව සිටින ජනතාව අතර මුස්ලිම් ලබ්ධිකයෝ සවස සිය රාමසාන් උපවාසය අතහරින අවස්ථාව...
1
...
20
21
22
...
123
Page 21 of 123
Recent articles
සූර්ය සහ ජෛව වායු දෙමුහුන් තාක්ෂණයෙන් ක්‍රියාකරන දකුණු ආසියාවේ පළමු බේකරි පෝරණුව ශ්‍රී ලංකාවෙන්!
පුවත්
May 27, 2026
ඉබෝලා අවදානමට කැනඩාව දැඩි පියවර, රටවල් තුනක පුරවැසියන්ට තාවකාලික ඇතුල්වීමේ තහනමක්
පුවත්
May 27, 2026
2032 වන විට සඳ මත ස්ථිර ජනාවාසයක්? නාසාගේ දැවැන්ත සැලැස්ම එළියට
පුවත්
May 27, 2026
පළාත් සභා මැතිවරණයට සල්ලි තියෙනවා, ප්රශ්නය නීතියයි
පුවත්
May 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
May 26, 2026
අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාළගුණ තොරතුරු
May 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok