Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගල්ඔය ඉවුරු කැඩී යයි. ගොයම විනාශයි
පුවත්
January 20, 2025
ගල්ඔයේ ඉවුරු අම්පාර නේනකාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර රැසක් ජලයෙන් යටවී ඇත. එලෙස ජලයෙන් යට වී...
සෝමාවති යන පාර ජලයෙන් යටවෙලා
පුවත්
January 14, 2025
සෝමාවතිය පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. උතුරු මැද පළාත ඇතුළු පළාත් කිහිපයකට මේ වනවිට වැසි ඇදහැළෙමින් පවතින බව...
මියගිය ඩොල්ෆින් සතුන්, විල්පත්තුවේ ගොඩගහලා
පුවත්
January 8, 2025
විල්පත්තු ජාතික උද්‍යානයේ, කොල්ලන් කනත්ත මුහුදු වෙරළට මියගිය ඩොල්ෆින් සතුන් කිිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා තිබිය දී සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට...
ජනාධිපති, මිණිකැට අතරට
පුවත්
January 4, 2025
ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (04) කොළඹ පුද්ගලික හෝටලයක දී ආරම්භ කෙරිණි. ශ්‍රී...
සැමට සුබ නව වසරක් වේවා !
පුවත් විශේෂ
January 1, 2025
2024 වර්ෂය අවසන් වී 2025 වර්ෂය ආරම්භ විය. වර්ෂයක් පුරා බුද්ධිමත් ශ්‍රී ලාංකික ඔබ සැමට නිවැරදි, සත්‍ය සහ ගවේෂණාත්මක තොරතුරු ගෙන ඒමට rata.lk වෙබ්...
ගාල්ල දොඩංදූවේ පෙරහැරක සිදු වූ, අවාසනාවන්ත සිද්ධිය
පුවත්
December 28, 2024
ගාල්ල දොඩංදූව ගංගාරාම විහාරස්ථානයේ අද (28) පැවති සංඝමිත්තා පෙරහැර අතරතුර කුපිත වූ අලියකු පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ බව...
බණ්ඩාරවෙල දී කාරයක් ගිනිගනී
පුවත්
December 26, 2024
බණ්ඩාරවෙල නගරයේ දී ඊයේ (25) සවස ත්‍රී රෝද රථයක් සහ කාරයක් එකිනෙක ගැටී කාරය ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ත්‍රී රෝද රථයේ ගමන්ගත් තිදෙනකු...
ට්‍රැක්ටරයක් පෙරැළී, ළමුන් ඇතුළු 08 දෙනකු අතුරුදන්
පුවත්
November 27, 2024
පාසල් ළමුන් ගමන් කරමින් සිටි ට්‍රැක්ටරයක් මාවඩි පාලම අසළ දී පෙරලීයාමෙන් ලමුන් 06 දෙනකු ඇතුළු 08 දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. නින්දවුර් සිට සමන්තුරේ දක්වා...
තිස් වසරක් වසා තිබූ පාරක් විවෘත කරයි
පුවත්
November 1, 2024
පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය වසර 30කට පමණ පසු අද (01) විවෘත කෙරිණි. උතුරේ පැවැති වර්ගවාදී යුද්ධය නිසා වසා දැමුණු මෙම මාර්ගය යුද්ධය අවසන් වී වසර...
අගමැති ධූරය සමඟ ඇමති වගකීම් රැසක් හරිනිට
පුවත්
September 24, 2024
නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අනුව ශ්‍රී...
අනුර ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි
පුවත්
September 23, 2024
ශ්‍රී ලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරය ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම්...
ගාල්ලේ ජනතාව, කබලෙන් ලිපට ඇද දැමූ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය
පුවත්
July 25, 2024
https://youtu.be/S6CgI2REQSs කුඩා වැස්සකට පවා ගාල්ල නගරය ජලයෙන් යටවීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද මොරගොඩ ඇළ ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක අසාර්ථක ව්‍යාපෘති අතරට එක්ව තිබේ. ලෝක බැංකුවෙන් ලැබුණු...
1
...
5
6
7
...
123
Page 6 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok