29.4 C
Galle

ට්‍රැක්ටරයක් පෙරැළී, ළමුන් ඇතුළු 08 දෙනකු අතුරුදන්

Published:

පාසල් ළමුන් ගමන් කරමින් සිටි ට්‍රැක්ටරයක් මාවඩි පාලම අසළ දී පෙරලීයාමෙන් ලමුන් 06 දෙනකු ඇතුළු 08 දෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

නින්දවුර් සිට සමන්තුරේ දක්වා පාසල් ළමුන් 11 දෙනකු රැගෙන මෙම ට්‍රැක්ටරය ගමන්කර ඇත. එය පෙරැළී යන අවස්ථාවේ එහි ළමුන් 11 දෙනකු ද රියදුරා සහ රිය සහායකයා ද සිට ඇත. නාවික හමුදාවේ සහාය ඇතිව ළමුන් 05 දෙනකු බේරාගෙන ඇති අතර අනෙක් සියලු දෙනා අතුරුදන්ව සිටිති.

ප්‍රදේශවාසීන්, නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිසිය එක්ව ඔවුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!