29.4 C
Galle

ගල්ඔය ඉවුරු කැඩී යයි. ගොයම විනාශයි

Published:

ගල්ඔයේ ඉවුරු අම්පාර නේනකාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් කුඹුරු අක්කර රැසක් ජලයෙන් යටවී ඇත. එලෙස ජලයෙන් යට වී ඇත්තේ දීඝවාපිය ජනපදය සතු කුඹුරු යාය රැසකි. ගොවීන් පවසන්නේ ගොයම් පීදී තිබූ මෙම කුඹුරුවල අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ බවයි.

ගල්ඔය ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත. 

Related articles

spot_img
error: Content is protected !!