Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාසල් දැරියක් දෙවැනි වරටත් සමූහ අතවරයට ලක්වෙයි
පුවත්
June 22, 2024
දන්සැලකට ගිය පාසල් දැරියකට අතවර කළ, ඇගේ පෙම්වතා ඇතුළු තරුණයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ කොස්ගම පදිංචි 16 හැවිරිදි දැරියකි....
මැති ඇමතිවරු බිලියන 650ක් බැංකුවලට පොලු තියලා
පුවත්
June 19, 2024
මැති ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, දේශපාලනඥයන්ට හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු කිහිපදෙනෙකු රුපියල් බිලියන 650කට අධික ණය මුදලක් රාජ්‍ය බැංකු දෙකකට ගෙවීම පැහැරහැර ඇති බවට විපක්ෂයේ පාර්ලිමේන්තු...
ඉන්දීය – ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවල අනාගතය
factum
June 19, 2024
රුමෙත් ජයසිංහ විසිනි “ලේ වතුරට වඩා ඝනයි. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ඉන්දියාවට කළ හැකි දේ කිරීමට ඉන්දියාවට හැකි වීම ස්වාභාවිකය. -...
පියුමි හංසමාලිගේ බැංකු ගිනුම් ගැන සොයයි
පුවත්
June 19, 2024
නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අලුත්කඩේ අංක 04 මහෙස්ත්‍රාත් මංජුල තිලකරත්න නීතිවිරෝධී...
අදත් තැන තැන වැසි
පුවත්
June 17, 2024
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) දිනයේ දී ද වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ...
කාරයක්, ලක්ෂයකට ජලය නැති කරයි
පුවත්
June 17, 2024
හයිලෙවල් මාර්ගයේ ගොඩගම හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් ජල නලයක වැදී අනතුරට ලක්වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව නතර වී ඇතැයි වාර්තා වේ. ඒ...
කුලී නිවෙස් හිමියන්ටත් බද්දක්
පුවත්
June 15, 2024
කුලී ආදායම් ලබන පුද්ගලයන්ටත් ලබන වසරේ අප්‍රේල් 01 වැනි දා සිට කුලී ආදායම් බද්දක් ගෙවීමට සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ එම අරමුදල සමඟ...
රනිල් මන්ත්‍රීවරුන්ට පාඩම් ඉගැන්වීමට සූදානම්
පුවත්
June 15, 2024
ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්ති පැවැත්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමිංහ පවසයි. ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන "Public Learn Education Platform" හෙවත් පොදු ඉගෙනුම්...
ක්‍රිකට් වළපල්ලට වැටෙද්දී, ක්‍රිකට් ලොක්කන්ට තවත් අවුරුදු 16ක සේවා දිගුවක්
පුවත්
June 10, 2024
විස්සයි 20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවමන් සහගත පරාජ ලබමින් පළමු වටයෙන් ම ඉවතට විසිවීමේ අවදානමට ලක්ව සිටිය දී ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ...
ප්‍රංශ ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් කැඳවයි
පුවත්
June 10, 2024
ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින් ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසිරුවාහැර ඇති අතර හදිසි මැතිවරණයක් කැඳවා තිබේ. යුරෝපීය පාර්ලිමේන්තු ඡන්දයෙන් මැරීන් ලී පෙන්ගේ අන්ත දක්ෂිණාංශික පක්ෂයට පරාජය වීමෙන්...
වාහන ගෙන්වීමේ අවසරය, ඔක්තෝබර් සිට
පුවත්
June 9, 2024
වාහන ආනයනය කිරීමට ලබන ඔක්තෝබර් මාසයේ සිට ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේබ. මෙය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ. මීට පෙර රජය තීරණය...
IMF තුන්වැනි වාරිකය ලැබේ ද ? නොලැබේ ද ?
පුවත්
June 9, 2024
මෙරට ක්‍රියාත්මක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ වැදගත් නවීකරණයන් සිදුකිරීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත්...
1
...
102
103
104
...
1,064
Page 103 of 1,064
Recent articles
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok