Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කුසල්ගේ ශතකයෙන්, ශ්‍රී ලංකාවට ජය
ක්‍රීඩා
January 2, 2025
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති තුන්වැනි විස්සයි 20 තරඟයෙන් ලකුණු 07ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ...
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට, තායිලන්තයෙන් පාඩමක් ඉගෙනීම
factum
January 1, 2025
Britney Martil විසිනි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආර්ථික ප්රකෘතියේ ප්‍රධාන කුළුණක් ලෙස සංචාරක ව්‍යාපාරය උත්තේජනය කිරීමේ ජාතික කැපවීමකින් මෙහෙයවනු ලබන සැලකිය යුතු ප්‍රබෝධයක මුදුනේ සිටී....
කාදිනල්ට අපහාස කළැයි සැක, නාමල් රිමාන්ඩ්
පුවත්
January 1, 2025
කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අද (01) අත්අඩංගුවට ගත් නාමල් කුමාර ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත්...
ශිෂ්‍යත්ව විභාග ගැටලුව විසඳන ක්‍රමය මෙන්න
පුවත්
January 1, 2025
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් හ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව යමින් විභාගයට පෙර පිට වූ බව සඳහන් කර ඇති ප්‍රශ්න 03 වෙනුවෙන් සෑම විභාග අපේක්ෂකයකුට ම...
ශිෂ්‍යත්ව විභාග ගැටලුව විසඳන්න, තවත් කල් යයි ?
පුවත්
December 31, 2024
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අනුව 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සුදුසුම විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට කිසියම් කාලයක් ගතවකු ඇතැයි විිඝාක කොමසාරිස් ජනරාල්...
සාදයේ දී කුණුහරුප කී, හරීන් ප්‍රනාන්දු කියූ කතාව
පුවත්
December 31, 2024
සාදයක දී බීමත්ව අසභ්‍ය වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කරුණු පැහැදිළි කළේය. “මම හිතනවා මට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා....
මේක බොරුවක්, රැවටෙන්න එපා
පුවත්
December 31, 2024
ගුවන් මගීන් විසින් රැගෙන නොගිය ගමන්මළු කැමති පුද්ගලයකුට Online ක්‍රමයට මුදල් ගෙවා ලබාගත හැකියැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්රචාරයට නොරැවටෙන ලෙස ගුවන්තොටුපොළ සහ...
නීතිය අන්ධයි. මේ මිනිස්සු අසරණයි
පුවත්
December 31, 2024
කෙනෙකු ගැහැනියක හෝ පිරිමයකු ලෙස හඳුනාගන්නේ ලිංගික අවයව පදනම් කරගනිමිනි. ඒ අනුව ඔවුන්ට සමාජයෙන් ඇඳුම, වර්ණය, හැසිරිය යුතු ආකාරය සියල්ලට නිර්ණායක පනවා තිබේ. ශ්‍රී...
ආණ්ඩුවේ මංගල අයවැය 09 වැනි දා, අයවැය කාලය මාස 02යි දින 12ක්
පුවත්
December 31, 2024
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීම ජනවාරි 09 වැනි දා ඉදිරිපත් කිරීමටත්, ඒ සම්බන්ධ විවාදය පෙබරවාරි මස 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට අද...
වාහන ආනයනයෙන්, නැවතත් පෝළිම් යුගයකට ? (වීඩියෝ සංවාදයකි)
පුවත්
December 31, 2024
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව 2022 අප්‍රේල් 12 වැනි දා නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි. නමුත් මේ වනවිට රට බංකොලොත් බවින් මිදී ඇතැයි විශාල ප්‍රචාරයක් සිදුවෙමින්...
ලිංගිකත්වය නිසා, රැකියාව අහිමිවන ජනතාව
පුවත්
December 31, 2024
ඔහුගේ ගම මතුගමය. උඩවළවේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබූ ඇබෑර්තුවකට ඔහු අයදුම් පත්‍රයක් යොමු කළේය. අනභිමුඛ පරීක්ෂණ පවත්වන බව දන්වා සිටියෙන් ඔහු ඊට මුහුණ දුන්නේ මහත්...
පාසල් සිසුවකුට පිහියක් පෙන්නා, බැංකුවේ මුදල් කොල්ලකාලා
පුවත්
December 31, 2024
කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වී නිවසට යමින් සිටි පාසල් ශිෂ්‍යකු පැහැරගෙන ගොස් බියවද්දා රුපියල් 67,000.00ක මුදලක් පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර...
1
...
103
104
105
...
1,099
Page 104 of 1,099
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok