spot_img
spot_img

පුවත්

අවුරුදු දා වැදුණු වෙඩිල්ලෙන්, පාසල් දැරිය මරුට

මින්නේරිය, ගිරිතලේ අවුරුදු සාදයකට පැමිණි පිරිසක් තැබූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 17ක පාසල් දැරියක්...

දකුණ – ලක්ෂ්මන්ට, වයඹ – නසීර්ට

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැයි 03 වැනි දා සිය රාජකාරී භාරගැනීමට නියමිතය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙතෙක් හෙබ වූ වයඹ පළාත්...

“රටේ ලොකුම ප්‍රශ්නය, ජනාධිපති ද ?” – ‍ රනිල්

විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න මේ රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නය නොවේ යැයි ද ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රමවේදය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතු...

මෙරටට ගෙන්වූ ඖෂධ ගැන වගකීම භාරනොගන්නා බව නිලධාරීන් කියයි

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීම සදහා ආධාර අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ...

ඉදිරි පැය 36 දී තද වැසි

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ඇතැම් ස්ථානවල ඉදිරි පැය 36ක කාලයේ දී මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

ලොකු ලූනු, ඊජිප්තුවෙන්

ඊජිප්තුවෙන් ශ්‍රී ලංකාවට ලොකු ලූනු ගෙන්විය හැකිදැයි වෙළෙඳ වාණජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නිලින් ප්‍රනාන්දු ඊජිප්තු තානාපතිවරයාගෙන් විමසා ඇත. ඊජිප්තු තානාපති  Maged Mosleh සහ අමාත්‍යවරයා...

මුහමාලෙයි බිම්බෝම්බ සොයද්දී නිල ඇඳුම් සමඟ ඇටකටු හමුවෙයි

මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත්කරන කණ්ඩායමකට මිනිස් ඇටසැකිලි කිහිපයක් සහ නිල ඇඳුම් කොටස් හමු වී ඇතැයි පලෙයි පොලිසිය පවසයි. බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වූ රාජ්‍ය නොවන සංවිධානයක...

තායිවානයේ භූමිකම්පාවක්

තායිවානයේ නුවාලියන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇත. හානිය මෙතෙක් වාර්තා වී නොමැති...

පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කළ යුතුයි

පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන වියයුතු බවත් එමගින් අපරාධ මර්ධනය කර නීතිය සහ සාමය ස්ථාපිත කළ හැකි බවත් එක්සත් ජනරජ පෙරමු‍ණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

භික්ෂුව කතකගේ නිවසට රිංගුවා යැයි පහරදුන් ගැමියන් අත්අඩංගුවට

මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ සිටි බෞද්ධ භික්ෂුවකට පහරදුන්නා යැයි සැකපිට පුද්ගලයන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි. මෙම හිමිනම කාන්තාවන් සමඟ සමීප සම්බන්ධතා...

රට රස්සාවකට යද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුත්තේ ඇයි?

රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත වීම අනිවාර්ය වන අතර ඔබට එමගින් ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව ලබාදී...

බාලවයස්කාර දියණියටත්, ඇගේ මිතුරියටත් අතවර කළ පියකු අත්අඩංගුවට

තම දියණියට සහ ඇගේ මිතුරියට අතවර කළ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවායේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ...

Recent articles

error: Content is protected !!