Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
එක්දින තරඟාවලියෙන් දසුන් ඉවතට, නව සංචිතය මෙන්න
ක්‍රීඩා
February 8, 2024
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක ඇතුළත් කර නැත එම තරඟාවලිය හෙට (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...
වෛද්‍යවරියකට අතවර කළැයි, වෛද්‍යවරයා අත්අඩංගුවට
පුවත්
February 8, 2024
අරණායක දිසා රෝහලේ රාජකාරී යෙදී සිටි වෛද්‍යවරියකට ලිංගික අතවර කළා යැයි සැකපිට එම රෝහලේ ම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ...
ජගත් ප්‍රියංකර මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි
පුවත්
February 8, 2024
සනත් නිශාන්තගේ මරණයෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා ජගත් ප්‍රියංකර අද (08) උදෑසන කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
සනත් නිශාන්තගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
පුවත්
February 7, 2024
පසුගියදා මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සැක සහිත බව පවසමින් ඹහුගේ බිරිඳ විසින් අද(07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන...
ඉන්දීය නිළියගේ මරණය ප්‍රයෝගයක්?
පුවත්
February 7, 2024
ඉන්දිය නිළි පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට පසුගිය සිකුරාදා (02) ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් ලොව පුරා මාධ්‍ය වාර්තාකර තිබුණත් දිනකට පසුව පාණ්ඩේ...
කෙහෙළියගේ නම පාසලෙන් ඉවත් කරන්න
පුවත්
February 7, 2024
මහනුවර, කුණ්ඩසාලේ, කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික පාසලේ නම ඉවත් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ්...
අනුර ඇතුළු පිරිස මෝදිගේ උපන්බිම වන ගුජරාටයට යති
පුවත්
February 7, 2024
අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ (NPP) දූත පිරිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිජබිම වන ගුජරාට් වෙත ඊයේ(06) සවස ගමන් කළහ. ඊයේ...
කෙහෙළිය පාර්ලිමේන්තු නොඑන බව කියයි
පුවත්
February 7, 2024
පාර්ලිමේන්තු සැසිවාරය අද (07) ආරම්භවන අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඊට සහභාගීවීම සඳහා බන්ධනාගාරයෙන් අවසර ලබා දී ඇතත් හෙතෙම පාර්ලිමේන්තු යාම ප්‍රතික්ෂේප...
මරණයත් මිල වැඩිවේ
පුවත්
February 7, 2024
කොළඹ මහ නගර සභාව විසින් වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් ඒක් ලක්ෂ අසූ දහස දක්වා වැඩි කිරීම හේතුවෙන් මරණයක් සඳහා...
කෙහෙළිය හෙට පාර්ලිමේන්තුවට
පුවත්
February 6, 2024
රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ලට හෙට පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට කථානායකවරයා විසින් අවසර දී ඇත. ඔහුගේ ලේකම්වරයා විසින් කරන...
ජපන් රූ රැජින කිරුළ අත්හරියි
පුවත්
February 6, 2024
සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලිනා ෂිනෝ, අනියම් සම්බන්දයක් හෙළි වීමත් සමග කිරුළ අත්හැර දමා ඇතැයි වාර්තා වේ. යුක්රේනයේ උපත ලද...
කෙහෙළියගේ අස්වීම ජනපති පිළිගනියි
පුවත්
February 6, 2024
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලට ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති අතර...
1
...
150
151
152
...
1,067
Page 151 of 1,067
Recent articles
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්
පුවත්
March 28, 2026
මැදපෙරදිග යුද්ධය තීව්ර වෙයි, හවුති කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර
පුවත්
March 28, 2026
ශිෂ්‍යත්ව ලකුණු අඩු දරුවන් පාසලට ගත් විදුහල්පතිනියට ඇප
පුවත්
March 28, 2026
කොටස් වෙළඳපොළ වටිනාම සමාගම කොමර්ෂල් බැංකුව
කොටස් වෙළෙඳ පොළ
March 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok