30 C
Galle

කෙහෙළිය හෙට පාර්ලිමේන්තුවට

Published:

රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ලට හෙට පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට කථානායකවරයා විසින් අවසර දී ඇත.

ඔහුගේ ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී තිබේ. මේ අනුව කෙහෙලිය රඹුක්වැල්ල ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් සියල්ලට ද කැඳවෙනු ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය ධූරයෙන් ඉවත්ව ඇති හෙයින් රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් හිමිවෙනු ඇතැයි සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!