Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සූකර උණ සහිත මස් තොගයක්, ශ්‍රී ලංකාවට ගෙන්වලා
පුවත්
December 29, 2023
චීනයේ සිට මෙරටට ගෙන්වූ සොසේජස් ඇතුළු, මස් නිෂ්පාදන තොගයක සූකර උණ ඇතිකරන වයිරසය (African swine fever virus) අඩංගු වූ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ...
පෙම්වතාගේ දියණියගේ අසභ්‍ය ඡායාරූප හැදූ, පෙම්වතියට ඇප
පුවත්
December 29, 2023
ප්‍රේමය නතර කළා යැයි කුපිත වූ පෙම්වතිය විසින්, පෙම්වතාගේ බාලවයස්කාර දියණියගේ මුහුණ යොදා අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමාගමක සාමාන්‍යාධිකාරීවරියක රුපියල්...
රටට ගැටලුවක් වූ, සිරකරුවන් නඩත්තුවට කෝටි 4000ක්
පුවත්
December 29, 2023
සිරකරුවන් නඩත්තු කිරීම සඳහා ගත වූ වසර 05ක කාලයේ දී රුපියල් කෝටි 4,000කට අධික මුදලක් වැයකර ඇතැයි විගණන වාර්තාවක සඳහන් වී ඇත. ජාතික විගණන කාර්යාලය...
විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැටේ ? ආචාර්යවරු ඉවත්වෙලා
පුවත්
December 29, 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරු 800කට වැඩි පිරිසක් මෙම වසරේ දී රට හැර ගොස් ඇතැයි ද තවත් 1,000් පමණ විදේශගත නිවාඩු ලබා සිටින බව ද විශ්වවිද්‍යාල ආචාර්ය...
ගවයෙක් වෙනුවෙන්, ගව හිමියා දිවි පුදයි
පුවත්
December 29, 2023
බිබිල, දහමල් ඔයේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ගවයකු බේරාගැනීමට උත්සාහ ගත් ගවහිමියා ද සැඩපහරට හසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය ගව හිමියාගේ සහ ගවයාගේ...
කුසල් මෙන්ඩිස්ට, විනය චෝදනා
ක්‍රීඩා
December 29, 2023
කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පියවර ගැනීමට සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳන් කරයි. පසුගිය දා ප්රමුඛ පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලියේ දී එස්එස්සී සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා...
තැපැල් කෝච්චිය අවලංගුයි
පුවත්
December 29, 2023
බදුල්ල හා හාලි ඇළ දුම්රිය ස්ථාන අතර පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් අද (29) රාත්‍රී ධාවනය වීමට නියමිත කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවන තැපැල් දුම්රිය...
විස්සයි – 20 නායකත්වය වනිඳුට. සංචිතය නම්කරයි
ක්‍රීඩා
December 29, 2023
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජනවාරි මාසයේ මෙරට දී පැවැත්වෙන විස්සයි - 20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග නම්කර...
අධිවේගී මාර්ගය අවහිර වෙයි
පුවත්
December 29, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී බස් රථ 02ක් සහ බවුසරයක් ගැටීමෙන් පුද්ගලයන් 10 දෙනකුට අධික පිරිසක් තුවාලා ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර හේතුවෙන්න...
අම්මා මැරුවා යැයි දුව රිමාන්ඩ් කර ඇත්තේ වැරදීමකින්. පොලිසිය අධිකරණයට කියයි
පුවත්
December 29, 2023
කහවත්තේ පදිංචිව සිටි 71 හැවිරිදි තිදරු මවක් ඝාතනය කළා යැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්න යැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන...
සියලු පාසල්, Smart කරන්න සජිත්ගෙන් සැළැස්මක්
පුවත්
December 29, 2023
ශ්‍රී ලංකාවේ පළාත් නවයේ ම පිහිටි රජයේ පාසල් 10,126 සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
ශ්‍රී ලංකාවට නිරිතදිගින්, භූමිකම්පා මාලාවක්
පුවත්
December 29, 2023
ශ්‍රී ලංකාවට නිරිත දිගින් මාලදිවයින් ආන්න මුහුදේ අද (29) අලුයම සිට මේ දක්වා භූමිකම්පා 04ක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය...
1
...
167
168
169
...
1,068
Page 168 of 1,068
Recent articles
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok