Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නාස්තිකාරවාදීන්ගේ ගොදුරක් වූ අවුකන බුදුරුව
පුවත්
November 28, 2023
මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසිනි කලා වස්තුවල 'මුල් කෘති' විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ...
ඔන්ලයින් ආරක්ෂණ පනත ගැන ජනතා මතය මෙන්න
පුවත්
November 28, 2023
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ජනතාව අතර ඇති අවබෝධය ඉතාමත් අඩු බවත්, එම පනතින් නිදහස අහිමිකරන බවට පනත ගැන දන්නා 56%ක ගේ මතය...
මාතර සිට කොළඹට දුම්රිය ප්‍රමාදයි
පුවත්
November 28, 2023
අහංගම, කුඹල්ගම ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්, දුම්රිය මාර්ගය අවහිරවීම නිසා අද (28) උදෑසන කොළඹ බලා ධාවනය වන රුහුණු කුමාරී සහ ගාලු...
නිදන් සොයා කැණීම් කළ ලුතිනන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
November 28, 2023
නාවික හමුදා ලුතිනන්වරයකු, යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනකු සහ සාමාන්‍ය වැසියන් ද යොදාගෙන නිධානයක් සොයා කැණීම් කරමින් සිටිය දී අත්අඩගුවට ගත් බව රිදීගම පොලිසිය...
එක්සත් රාජධානියෙන්, තවත් වසංගතයක් එයි ?
පුවත්
November 27, 2023
ලෝකයේ රවටල් රැසක ව්‍යාප්ත වූ මාරාන්තික සූකර උණ රෝගයේ නව ප්‍රභේදයක් එක්සත් රාජධානියනේ වාර්තා වී ඇත. මෙම නව ප්‍රභේදය AH1N2 ලෙස නම්කර ඇති අතර එය...
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
November 27, 2023
කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 6,118ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 579ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 46ක් පහළ යාම...
චීනයෙන් ආ තවත් ලෙඩක්, රට පුරාම පැතිරෙයි ?
පුවත්
November 27, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් මේ දිනවල වාර්තාවන උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන පද්ධතිය සම්බන්ධ රෝගී තත්වය චීනයෙන් වාර්තා වූ සෙම්ප්‍රතිශ්‍යා තත්වයකට සමාන බව ශ්‍රී ජයවර්ධනපුර...
ක්‍රීඩා හරීන්ට, වාරිමාර්ග පවිත්‍රාට
පුවත්
November 27, 2023
ක්‍රීඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ එම ධූරවලින් ඉවත්කිරීමෙන් පසු හරීන් ප්‍රනාන්දුට ක්‍රීඩා අමාත්‍ය ධූරයත්, පවිත්‍රාදේවී වන්නිආරච්චිට වාරිමාර්ග අමාත්‍යධූරයත් ලබාදී ඇත. ඔවුන් මීට...
ජනාධිපති විසින් ක්‍රීඩා ඇමති ඉවත්කරයි
ක්‍රීඩා
November 27, 2023
ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට ක්‍රිකට් පාලක මණ්ඩලය වගකිව යුතුයැයි කියමින්, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට කටයුතු කළ...
භික්ෂුවක්, දායකයන් අමාරුවේ දමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව පෙළපාලි යවලා (වීඩියෝ සහිතයි)
පුවත්
November 27, 2023
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයකට අනුව නීතිය ක්‍රියාත්මක කළා යැයි උරණ වූ ඇල්පිටියේ සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානය භාර භික්ෂුවක් ලෙස පෙනී සිටින සුමන නමැති අයකුගේ මෙහෙයවීමෙන් ගම්වාසීන් ශ්‍රී...
හමුදා ගොවිපළට ආ වන අලියාගේ ප්‍රහාරයෙන් ලාන්ස් කෝප්‍රල් මරුට
පුවත්
November 26, 2023
පොලොන්නරුව, වැලිකන්දේ කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපොළට අද (26) අලුයම පැමිණි වන අලියකු පහරදීමෙන් හමුදා සාමාජිකයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ආනමඩුවේ පදිංචි...
ජාතිය, ආගම, මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි
පුවත්
November 26, 2023
ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. 1956...
1
...
187
188
189
...
1,069
Page 188 of 1,069
Recent articles
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
මිනිසා යළි හඳට යයි, ආටෙමිස් II මානව වර්ගයාගේ මීළඟ දැවැන්ත පිම්මේ ආරම්භයද?
පුවත්
April 2, 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් සමග පුද්ගල මරණයක්
පුවත්
April 2, 2026
මීතොටමුල්ල ඛේදවාචකය, රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා
පුවත්
April 1, 2026
විසඳුම් නැති තැන GMOA හෙටත් වැඩ වරති
පුවත්
April 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok