Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක් ? මහීෂ් තීක්ෂණත් කොටස්කරුවෙක් වෙයි
ක්‍රීඩා
October 22, 2023
ලෝක කුසලාන තරඟාවලියකට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධයට ලක්වූ ලැයිස්තුවට ඊයේ (21) මහීෂ් තීක්ෂණ එක්ව තිබේ. නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරඟය අතරතුර ඔහු ආබාධයට...
බිලියන 04ක හෙරොයින් දකුණෙන් අල්ලයි
පුවත්
October 22, 2023
රුපියල් බිලියන 04කට වඩා වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. බහුදින යාත්‍රාවක් සමඟ සැකකරුවන්...
රට පුරාම මහ වැසි ?
පුවත්
October 22, 2023
ශ්‍රී ලංකාව පුරා බොහෝ ප්‍රදේශවලට අද (22) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. බස්නාහිර, දකුණ,...
ඊශ්‍රායලයේ මොසාඩ් නිලධාරියකු, ශ්‍රී ලංකාව ගැන කියූ කතා ඇත්තක් ද ?
factum
October 22, 2023
චාන්දනී කිරින්දේ විසිනි ශ්‍රී ලංකාවේ රජය, එක්සත් ජාතීන්ගේ යෝජනා මත පදනම්ව, පලස්තීන ජනතාවට ස්වාධීන රාජ්‍යයක ජීවත්වීම සඳහා ඇති අයිතිය පිළිනෙ ඇතත්, ඊශ්‍රායල් රාජ්‍යය සමඟ සබඳතා...
තෙල් මිල දිනපතා වෙනස් කිරීමේ සූදානමක්
පුවත්
October 21, 2023
ඉන්ධන මිල දිනපතා වෙනස්වන ආකාරයෙන් දෛනික මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලබන 2024 වර්ෂය මෙම...
ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
ක්‍රීඩා
October 21, 2023
ලෝක කුසලාන තරඟාවලියේ දී පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (21) සමත්විය. ඒ ලක්නව් එකානා ක්‍රීඩාංගණයේ දී නෙදර්ලන්තය කඩුලු 05කින් පරාජයට...
මීරියබැද්ද යළි නායයන ලකුණු. පවුල් රැසක් ඉවත්කරයි
පුවත්
October 21, 2023
කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ නැවත නාය යාමේ අවදානමක් හටගෙන ඇති බැවින් නිවාස කිහිපයක පදිංචිකරුවන් වහාම ඉවත්කර, පාසල් ගොඩනැගිල්ලක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් වසා දැමූ බව...
බදුල්ල කොළඹ මාර්ගය අවහිර වෙයි
පුවත්
October 21, 2023
හපුතලේ සහ බෙරගල අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (21) සවස පස් කඳු කඩාවැටීම් කිහිපයක් නිසා වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේ හේතුවෙන්...
රනිල් ජනාධිපතිවරණය පවත්වන බව කියයි
පුවත්
October 21, 2023
නියමිත පරිදි 2024 දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව මහ මැතිවරණය පවත්වන...
මන්ත්‍රීවරුන්ගේ කලිසම් ගලවන්න ගිය ඩයනා ගමගේ (වීඩියෝ)
පුවත්
October 20, 2023
මන්ත්‍රීවරුන්ගේ කලිසම ගලවන්නට ගිය රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (20) සවස පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට කාන්තා හිංසනක් වූ බවට ප්‍රකාශයක් කර තිබේ. එහි දී ඇය පවසන්නේ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම්වලටත් නොඑයි. ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරඟය හෙට
ක්‍රීඩා
October 20, 2023
මෙතෙක් සහභාගී වූ සියලු තරඟ පරාජය වී ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ හෙට (20) නෙදර්ලන්ත තරඟයට...
ගාල්ලේ පාසල් දැරියන් රැසකට අතවර කළැයි සැක, නියෝජ්‍ය විදුහල්පතිවරයකුට ඇප
පුවත්
October 20, 2023
ගාල්ල පිලානේ ප්‍රාථමික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු එම පාසලේ සිසුවියන් පිරිසක් අපයෝජනය කළා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන්...
1
...
205
206
207
...
1,072
Page 206 of 1,072
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
April 9, 2026
‘සිල්වර් ඩෝන්’ අතිසුඛෝපභෝගී නෞකාව සංචාරකයින් දහසක් සමඟ ගාල්ලට
පුවත්
April 9, 2026
දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නොව පොදු දේපළයි, අභියාචනාධිකරණයෙන් සුවිශේෂී තීන්දුවක්
ආගමික හා සංස්කෘතික
April 9, 2026
වවුලන්ගෙන් මී උණ පැතිරෙන බවට නව හෙළිදරව්වක්!
පුවත්
April 9, 2026
ඉරාන සටන් විරාමය මැද ලෙබනනය ලෙයින් නැහැවේ
පුවත්
April 9, 2026
රන් පවුමක මිල ලක්ෂ හතර ඉක්මවයි
පුවත්
April 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok