Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොටස් වෙළෙඳ පොළ
පුවත්
December 20, 2023
කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 7,623ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 566ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 60ක් පහළ යාම...
කතරගම ‘චූටි කපුවා’ ඇප මත මුදාහරී
පුවත්
December 19, 2023
කතරගම දේවාලයට පූජා කළ රත්තරන් පවුම් 38ක් බරැති රන් තැටියක් අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කපුවන් දෙදෙනා අතරින් එක් කපුවකු අද (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත්...
රතු මුහුදේ ප්‍රහාර, තෙල් මිල ඉහළ නගී ?
පුවත්
December 19, 2023
රතු මුහුදේ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල වීම හේතුවෙන් තෙල් සහ අනෙකුත් භාණ්ඩවල මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ. යේමනයේ හවුති කැරලිකරුවන්...
චීනයේ භූ කම්පනයෙන් 126ක් මරුට
පුවත්
December 19, 2023
චීනයේ වයඹ දිග ගන්සු පළාතේ ඇතිවූ රිච්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයෙන් 126 දෙනකු පමණ මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. තුවාල ලැබූ 700කට...
වනිඳුට මෙන් තුන්ගුණයක් ඩිල්ශාන්ට ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
අයිපීඑල් තරඟාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඩිල්ශාන් මදුශංක අමෙරිකානු ඩොලර් 554,000ක මුදලකට මිල දී ගෙන ඇති අතර වනිඳු හසරංග සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්...
ඡන්දය ඉල්ලීමට ගිය, රාජ්‍ය නිලධාාරීන්ට වරප්‍රසාද රැසක්
පුවත්
December 19, 2023
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්නට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිවිව ඇතැයි වාර්තා වේ. දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට මෙම සහනය...
මෙන්ඩිස් ප්‍රතික්ෂේප වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට වාර්තාගත මිලක් ලැබෙයි
ක්‍රීඩා
December 19, 2023
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ කුසල් මෙන්ඩිස් කිසිම කණ්ඩායමක් විසින් මිල දී ගැනීමට උනන්දු නොවූව ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය, ධම්මිකට ?
පුවත්
December 18, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. එම පක්ෂයේ ලේකම් සාගල කාරියවසම් සහ පක්ෂයේ සභාපති මහින්ද...
බාලවයස්කාරියක් සහ විශ්වවිද්‍යාල සිසුවියන් යොදා අසභ්‍ය චිත්‍රපට හැදූ පාසල් සිසුන් දෙදෙනකටු සිදු වූ දේ
පුවත්
December 18, 2023
බාලවයස්කාර පාසල් සිසුවියක් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුවියන් කිහිප දෙනකු යොදාගනිමින් ලිංගික දර්ශන රැගත් වීඩියෝ රූගත කර අන්තර්ජාලයට එක්කළ පාසල් සිසුන් දෙදෙනකු මහනුවර පොලිසිය...
උතුරු කොරියාව බලවත් දිගු දුර මිසයිලයක් එල්ල කරයි
පුවත්
December 18, 2023
උතුරු කොරියාව දියුණු දිගුදුර මිසයිලයක් ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට එල්ලකර ඇති බව දකුණු කොරියානු බලධාරිහු පවසති. ඔවුන් චෝදනා කරන්නේ එක්සත් ජාතීන් විසින් පනවා ඇති සීමාවන්...
මහා නායක හිමිවරු හමුදා ආරක්ෂාව ඉල්ලති
පුවත්
December 18, 2023
මිහිනලය ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ සිදුකරන ඉදිකිරීම් සදහා යුද හමුදාව යොදවන්න යැයි මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් යවමින් ඉල්ලා සිටිති. මල්වතු පාර්ශවයේ...
කටයි, නාසයයි වහගන්න. යළි කොරෝනා වසංගතයක්
පුවත්
December 18, 2023
ලෝකය පුරා ඉතාමත් වේගයයෙන් පැතිරයමින් පවතින නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද පැමිණීමට හැකියාව ඇති බැවින් නැවත වතාවක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු...
1
...
206
207
208
...
1,100
Page 207 of 1,100
Recent articles
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 8, 2026
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok