27.8 C
Galle

සනත් නිශාන්තගේ රියදුරාට ඇප

Published:

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට හේතු වූ අනතුර සිදුවන අවස්ථාවේ එම රථය පැද වූ රියදුරු ප්‍රභාත් එරංග අද (05) ඇප මත නිදහස් කිරීමට වැලිසර මහේස්ත්‍රත් තුසිත ධම්මික උඩුවිදාන නියෝග කළේය.

රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරිණි. එමෙන් ම ලබන 10 වැනි දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන්නේ ය.

Related articles

spot_img
error: Content is protected !!