30 C
Galle

ශ්‍රී ලංකා ක්‍රිකට්, ඕස්ට්‍රේලියාවෙන් දඟ පන්දු පුහුණුකරුවකු ගෙන්වයි

Published:

සුවිශේෂී දක්ෂතා දැක්වූ දඟ පන්දු යවන්නන් රැසක් ලෝකයට දායද කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස දඟ පන්දු භීතිකාවකින් බොහෝ කාලයක් පීඩා විඳි ඕස්ට්‍රේලියාවේ හිටපු පළමු පෙළ ක්‍රීඩක ක්‍රේග් හොවාඩ් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ආරම්භවන එක්දින තරඟාවලියේ සිට වසර දෙකක කාලයක් දක්වා හොවාඩ් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රේග් හොවාඩ් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මීට පෙර කටයුතු කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!