29.9 C
Galle

“නිදහස නෑ” – කළුතර උද්ඝෝෂණයක්

Published:

“නිදහස නෑ” යනුවෙන් කලුතර මහජන කවුන්සිලය විසින් අද (04) කලුතර නගරයේ දී විරෝධතාවක් පවත්වන ලදී.

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත. උතුර දකුණ අවුලන ප්‍රචණ්ඩත්වය එපා, ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන වදිමු, ගෙල මිරිකන ටැක්ස් එපා, නිදහස සැමරුවට නිදහස කෝ යන සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.

Related articles

spot_img
error: Content is protected !!