spot_img
spot_img

පුවත්

ජගත් ප්‍රියංකර මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

සනත් නිශාන්තගේ මරණයෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා ජගත් ප්‍රියංකර අද (08)  උදෑසන කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සනත් නිශාන්තගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

පසුගියදා මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සැක සහිත බව පවසමින් ඹහුගේ බිරිඳ විසින් අද(07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ. හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන...

ඉන්දීය නිළියගේ මරණය ප්‍රයෝගයක්?

ඉන්දිය නිළි පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට පසුගිය සිකුරාදා (02) ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින් ලොව පුරා මාධ්‍ය වාර්තාකර තිබුණත් දිනකට පසුව පාණ්ඩේ...

කෙහෙළියගේ නම පාසලෙන් ඉවත් කරන්න

මහනුවර, කුණ්ඩසාලේ, කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික පාසලේ නම ඉවත් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ්...

අනුර ඇතුළු පිරිස මෝදිගේ උපන්බිම වන ගුජරාටයට යති

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ (NPP) දූත පිරිස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිජබිම වන ගුජරාට් වෙත ඊයේ(06) සවස ගමන් කළහ. ඊයේ...

කෙහෙළිය පාර්ලිමේන්තු නොඑන බව කියයි

පාර්ලිමේන්තු සැසිවාරය අද (07) ආරම්භවන අවස්ථාවේ දී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඊට සහභාගීවීම සඳහා බන්ධනාගාරයෙන් අවසර ලබා දී ඇතත් හෙතෙම පාර්ලිමේන්තු යාම ප්‍රතික්ෂේප...

මරණයත් මිල වැඩිවේ

කොළඹ මහ නගර සභාව විසින් වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් ඒක් ලක්ෂ අසූ දහස දක්වා වැඩි කිරීම හේතුවෙන් මරණයක් සඳහා...

කෙහෙළිය හෙට පාර්ලිමේන්තුවට

රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ලට හෙට පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට කථානායකවරයා විසින් අවසර දී ඇත. ඔහුගේ ලේකම්වරයා විසින් කරන...

ජපන් රූ රැජින කිරුළ අත්හරියි

සති දෙකකට පෙර ජපානයේ රූ රැජින ලෙස කිරුළු පැළඳි කැරොලිනා ෂිනෝ, අනියම් සම්බන්දයක් හෙළි වීමත් සමග කිරුළ අත්හැර දමා ඇතැයි වාර්තා වේ. යුක්රේනයේ උපත ලද...

කෙහෙළියගේ අස්වීම ජනපති පිළිගනියි

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලට ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති අතර...

බ්‍රිතාන්‍යයේ මහ රජුට පිළිකාවක්

පුරස්ථි ග්‍රන්ථියේ ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය දා රෝහල්ගත වූ බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇතැයි බකිංහැම් මාලිගය නිල නිවේදනක්...

අද කොටස් වෙළෙඳ පොළ

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 9,700ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,392ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ යාම...

Recent articles

error: Content is protected !!