Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
‘ආවා’ කල්ලියේ නායකයා අත්අඩංගුවට
පුවත්
February 4, 2024
යාපනයේ සිදුවන අපරාධ රැසකට වගකිව යුතු යැයි පොලිසිය විසින් පවසන “ආවා” කල්ලියේ නායකයා ලෙස සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ...
නැමීබියාවේ ජනාධිපති මියයයි
පුවත්
February 4, 2024
නැමීබියාවේ ජනාධිපති, හේග් ගෙනිගොබ් මියිගිය බව එරට රජය නිවේදනය කර ඇත. පිළිකාවකින් පීඩා විඳිමින් සිටි ඔහු මියයනවිට 82 හැවිරිදි වියේ පසු වූයේ ය. 2015 වර්ෂයේ...
“නිදහස දිනය, කළු දිනයක්” උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාර. සරසවි සිසුන් අත්අඩංගුවේ
පුවත්
February 4, 2024
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් සහ උතුරේ දේශපාලන නායකයන් පිරිසක් අද (04) නිදහස් දිනය කළු දිනයක් යැයි පවසමින් කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට...
මත්පැන් නිෂ්පාදකයන් බදු පැහැර හරිද්දී, රජයෙන් තවත් සහන දෙයි
පුවත්
February 4, 2024
මෙතෙක් රුපියල් 25,000,000.00ක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත. රුපියල් කෝටි ගණනක් බදු නොගෙවා පැහැර හරිමින්...
චාමිකට, ටෙස්ට් තරඟය අහිමි වෙයි
ක්‍රීඩා
February 4, 2024
ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්එස්සී පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික ගුණසේකර ආබාධයට...
නිදහසේ 76 වැනි වසර සමරයි
පුවත්
February 4, 2024
1815 සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 76ක් සම්පූර්ණවීම අද (04) සමරනු ලැබීය. 76 වැනි ජාතික නිදහස් උළෙල...
විදුලිය සහ තෙල් සම්බන්ධයෙන්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
February 3, 2024
විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයීම සහ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර...
පිස්තෝලයක් සමඟ පාසල් සිසුවකු අත්අඩංගුවට
පුවත්
February 3, 2024
පිස්තෝලයක් සහ මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,500ක් සමඟ 18 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි. බෙන්තොට ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී...
ජනපතිගේ නිර්දේශයක්, ව්‍යවස්ථාධායක සභාව ප්‍රතික්ෂේප කරයි
පුවත්
February 3, 2024
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්යකරුවෙකු ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කර ඇති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප‍්‍රතික්‍ෂේප කර ඇත. එසේ...
රනිල්ගේ, මැතිවරණ මෙහෙයුම් කමිටුව පත්කරයි
පුවත්
February 3, 2024
මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ...
කෙහෙළිය රිමාන්ඩ්
පුවත්
February 3, 2024
හිටපු සෞඛ්‍ය ආමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මාලිගාකන්ද අධිකරණය අද (02) නියෝග කළේය. හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන්, මාලිගාකන්ද අධිකරණය...
සනත් නිශාන්තගේ බිරිඳ, පාර්ලිමේන්තුවට ?
පුවත්
February 3, 2024
හදිසි අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ චමරි පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පත්කිරීම කෙරෙහි පක්ෂයේ අවධානය...
1
...
207
208
209
...
1,122
Page 208 of 1,122
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 2, 2026
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok