31.6 C
Galle

විදුලිය සහ තෙල් සම්බන්ධයෙන්, අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Published:

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයීම සහ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සේවා ලෙස මෙම සේවාවන් නම්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!