31.6 C
Galle

පිස්තෝලයක් සමඟ පාසල් සිසුවකු අත්අඩංගුවට

Published:

පිස්තෝලයක් සහ මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,500ක් සමඟ 18 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.

බෙන්තොට ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

පොලිසිය සැකකරන්නේ කිසියම් අපරාධයක් සඳහා තවත් කෙනෙකුට ලබාදීමට මෙම ගිනි අවිය එම පාසල් සිසුවා විසින් රැගෙන යන්නට ඇති බවයි. පිස්තෝලය සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ඔහුට ගෙවීමක් කරන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි.

Related articles

spot_img
error: Content is protected !!