නිදහසේ 76 වැනි වසර සමරයි පුවත් Published: February 4, 2024 FacebookTwitterPinterestWhatsApp 1815 සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 76ක් සම්පූර්ණවීම අද (04) සමරනු ලැබීය. 76 වැනි ජාතික නිදහස් උළෙල අද ගාලු මුවදොර පිටියේ දී “හදමු අලුත් රටක්” තේමාව යටතේ සමරනු ලැබීය. FacebookTwitterPinterestWhatsApp Related articles පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 17, 2026 දුම්රිය වර්ජනය මැද සියලු කාර්යාල දුම්රිය ධාවනයට – වෘත්තීය සමිතිවලින් පරිපාලනයට චෝදනා පුවත් September 17, 2026 පිදුරු ගිනි තැබීම ගැන ලාල්කාන්තගේ ප්‍රකාශයට ගොවීන්ගෙන් විරෝධය පුවත් September 17, 2026 අරවින්ද ද සිල්වා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු පුවත් September 16, 2026