30 C
Galle

චාමිකට, ටෙස්ට් තරඟය අහිමි වෙයි

Published:

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්එස්සී පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික ගුණසේකර ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුට තරඟය අහිමි වී තිබේ.

ඔහු වෙනුවට කසුන් රාජිත ආදේශ කර ඇත.

චාමික ගුණසේකර පන්දුවට පහරදෙමින් සිටිය දී පන්දුව හිසේ වැදීම හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්විය. ඔහු සම්පූර්ණ සුවය ලබා නොමැති බැවින් ක්‍රිකට් ක්‍රීඩාවේ නව නීති අනුව ඔහු වෙනුවට කසුන් රාජිත අදේශ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!