Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ඇමෙරිකාවෙන්, සිරියාවට ප්‍රහාර
පුවත්
February 3, 2024
ඇමෙරිකාව සිරියාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝර්දානයේ ඇමෙරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනකු මියයාමේ සිද්ධියක් මූලික කරගනිමින් මෙම ප්‍රහාර...
දූරියන් රකින්න දැමූ විදුලි රැහැන තරුණ ජීවිතයක් අහිමිකරයි
පුවත්
February 3, 2024
ගස්වල ඇති දූරියන් ගෙඩි ආරක්ෂා කරගැනීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වටප්පිටිය, පරකඩුව ප්‍රදේශයේ පදිංචි 27...
කෙහෙළිය අත්අඩංගුවට ගනී
පුවත්
February 2, 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (01) ලබාදුන් නියෝගයට අනුව අද CID වෙත පැමිණි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන්...
කෙහෙලිය අල්ලන්න – CID ඉදිරිපිට උද්ඝෝෂණ
පුවත්
February 2, 2024
බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරමෙන් රටේ රෝගි ජීවිත මාරයාට බිලිදුන් කෙහෙලිය රඹුක්වැල්ල වහා අත් අඩංගුවට ගත යුතු යැයි බලකරමින් දේශපාලන හා සිවිල් සංවිධාන රැසක් ඒකාබද්ධව අපරාධ...
TikTok සමාගම, සංගීත කොටස් ඉවත් කරයි
පුවත්
February 2, 2024
Universal සමාගම සහ TikTok සමාගම අතර පැවැති ගිවිසුම අලුත් කිරීමට නොහැකිවීම නිසා මෙතෙක් TikTok හි සංසරණය වූ Universal සමාගමට අයත් සියලු ම සංගීත කොටස්...
පාන් ගෙඩියේ බර ගැන, ගැසට් නිවේදනයක්
පුවත්
February 2, 2024
පාන්වල නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. එම ගැසට් නිවේදනය අනුව පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු අතර...
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා, රනිල් ?
පුවත්
February 2, 2024
ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ. වත්මන් ජනාධිපති එක්සත්...
සකර්බර්ග්, සමාව ගනී
පුවත්
February 1, 2024
Facebook නිර්මාතෘ සහ Meta සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානිය වන මාර්ක් සකර්බර්ග් ඇමෙරිකාවේ ජනතාවනේ සමාව ඉල්ලා තිබේ. සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ...
කෙහෙළිය අත්අඩංගුවට ගනී ? CID යන්න යැයි අධිකරණයෙන් නියෝග
පුවත්
February 1, 2024
ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (01) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළාය. එම...
සමාජ මාධ්‍ය කතා අසා, මහ නායක හිමිට බුද්ධ චරිතයත් අමතක වෙයි ?
පුවත්
February 1, 2024
සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල හිමි පවසයි. එම හිමියන් මේ බව කියා සිටියේ ජාත්‍යන්තර...
ජනපතිගේ බලතල ගැන ප්‍රකාශයක්
පුවත්
February 1, 2024
ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත රාජකාරී ඉටු කිරිමේ දී සිදුකරන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ...
තෙල් මිල අඩු-වැඩි වෙයි
පුවත්
January 31, 2024
ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 5.00 කින් ඉහළ...
1
...
208
209
210
...
1,122
Page 209 of 1,122
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
October 2, 2026
වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි!
පුවත්
October 1, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 1, 2026
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට
පුවත්
October 1, 2026
ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 30, 2026
ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි!
පුවත්
September 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok