31.5 C
Galle

කෙහෙළිය අත්අඩංගුවට ගනී

Published:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (01) ලබාදුන් නියෝගයට අනුව අද CID වෙත පැමිණි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ සිද්ධියට අදාලව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!