31.5 C
Galle

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා, රනිල් ?

Published:

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.

වත්මන් ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේ දී එම කණ්ඩායමේ සහයෝගය ලබාදෙන්නේ ද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන්න යැයි රැස්වීමට සහභාගී වූ පිරිස දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!