Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සඳුදා රට විවෘත කිරීමේ තීරණය වෙනස් විය හැකියි
පුවත්
July 31, 2021
සඳුදා (02) සිට රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යාම ඇතුළු රට විවෘත කිරීමේ තීරණය බොහෝ දුරට වෙනස්විය හැකියැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා...
ගාල්ලේ පුද්ගලික රෝහලක් කොරෝනා වසංගතයෙන් සල්ලි ගරන හැටි
පුවත්
July 31, 2021
ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පුද්ගලික රෝහලක් ප්‍රදේශයේ කර්මාන්තශාලා ඇතුළු පුද්ගලික ආයතනවලින් මුදල් ගැරීමේ කූඨ ව්‍යාපාරයක නිරතවන බව වෛද්‍යවරු චෝදනා කරති. කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ...
ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියෙන් සමුගනී
ක්‍රීඩා
July 31, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයාමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දි තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
කලකට පසු රටම විවෘත කරයි
පුවත්
July 31, 2021
කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (31) උදෑසන සිට ඉවත්කළ බවත් මේ වනවිට මෙරට කිසිදු ප්‍රදේශයක් හුදකලා කර...
හයසින්ත් විජේරත්න දිවි ගමනින් සමුගනී
පුවත්
July 31, 2021
ටෙලි නාට්‍යයක් රූගතකිරීමට ගොස් ආපසු කොළඹට එමින් සිටිය දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න මියගියාය. ඊයේ (30) රාත්‍රියේ නුවරඑළිය - තලවාකැලේ...
ගිනිගත් නැවෙන් සිදුවූ විනාශය අධිකරණට කියයි
පුවත්
July 30, 2021
කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන විනාශ වූ X-Press Pearl නෞකාව හේතුවෙන් කැස්බෑවන් 417ක්, ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08ක් මියගොස් සිරුරු වෙරළට ගොඩගසා තිබූ...
කොරෝනා ගරානාවක් කරගත් කරාපිටියේ දොස්තරගේ බොරුව හෙළිවෙයි
පුවත්
July 30, 2021
කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් ලෙස දේශීය දැනුම භාවිතා කරමින් සොයගත් නිෂ්පාදනයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි වූ බවට එම රෝහලේ වෛද්‍යවරයකු වූ...
ආදාහනාගාරයට ගෙන ගිය මළ සිරුරක් කරාපිටිය රෝහලට යවා මහේස්ත්‍රාත්ට දැනුම් දෙයි
පුවත්
July 30, 2021
නිවසේ දී මියගිය පුද්ගලයකුගේ සිරුරක් නීතියට පටහැනි අයුරින් ආදාහනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර එම දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට...
කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම ඉහළට
පුවත්
July 30, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 20.2කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය දැක්වුණේ ඒකක 8,128ක්...
රාජ්‍ය සේවකයන්ට office එන්න කියයි
පුවත්
July 30, 2021
රජයේ කාර්යාලවල සියලුම සේවක සේවිකාවන් ලබන සඳුදා (02) සිට සාමාන්‍ය පරිදි රාජකාරී සඳහා කැඳවන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා...
සරණ ගුණවර්ධන අල්ලස් දූෂණ නඩු 08කින් නිදහස්
පුවත්
July 30, 2021
අල්ලස් හා දූෂණ කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එම නඩුව...
රිෂාඩ්ගේ නිවසේ දී පිළිස්සී මියගිය දැරියගේ සිරුර ගොඩගැනීම අරඹයි
පුවත්
July 30, 2021
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ (16) දේහය අධිකරණ නියෝගයක් මත ගොඩගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී...
1
...
798
799
800
...
1,073
Page 799 of 1,073
Recent articles
අව වරප්රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මාධ්‍ය වගකීම සිහිපත් කළ ගාල්ලේ හමුව
පුවත්
April 12, 2026
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok