Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කාන්තාවකට කොරෝනා එන්නත් මාත්‍ර දෙකම එකම මොහොතේ දීලා
පුවත්
July 21, 2021
කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට උඩපේරාදෙණිය යොවුන් සේනාංක පරිශ්‍රයට පැමිණි කාන්තාවකට අද (21) එකම මොහොතේ දෙවතාවක් මොඩර්නා එන්නත ලබාදීම හේතුවෙන් පේරාදෙණිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට...
මහින්දගේ අගමැති සිහිනය සැබෑ කළේ ගුරුගේ මුදලාලි ද ? (වීඩියෝ)
පුවත්
July 21, 2021
අගමැති ධූරය ලබාගැනීම සඳහා හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේලාගේ සහය තමන්ට ලබාදෙන ලෙස වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා ජනාධිපතිව සිටිය දී ඉල්ලා සිටි බව ගුරුගේ...
ගාල්ල කොටුවට මහ පිරිස් එති. නිරෝධායන නීති නෑ
පුවත්
July 21, 2021
ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) නිරෝධායන නීති නොතකමින් විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී...
දුමින්ද නිදහස් කිරීමට එරෙහිව හිරුණිකා අධිකරණයේ පිහිට පතයි
පුවත්
July 21, 2021
මරණ දඬුවම නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව පිරිනමා නිදහස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා...
භයානක පෙරනිමිත්තක්. ඇඟළුම් කම්හළක සාම්පල 06කින් 05ක් ම ඩෙල්ටා.
පුවත්
July 21, 2021
කැස්බෑවේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 120ක් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනකු හමු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම ඩෙල්ටා ආසාදිතයන් 05...
ගාල්ලේ අවදානම ඉහළට. හික්කඩුවෙන් කොරෝනා පොකුරක්
පුවත්
July 21, 2021
ගාල්ල හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් දොඩංදූව, මාදම්පාගම යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 34ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශවල පදිංචි 113...
අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී යයි
පුවත්
July 21, 2021
ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 08 ස්ථානයෙන් පන්දුවට පහරදුන් පිතිකරුවන් අතරින් දෙවැනි වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියමින් දීපාක් චහාර් නොදැවී ලබාගත් ලකුණු 69 හේතුවෙන්...
මළ ගෙදරකින් කොරෝනා පොකුරක්
පුවත්
July 20, 2021
පයාගල හොරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වූ 48 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔවුන් වාර්තාවී ඇත්තේ හොරගස්කැලේ, මැන්ඩෝරාවත්ත...
කොටස් වෙළෙඳ පොළ දිගටම වර්ධනය වෙයි
පුවත්
July 20, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 45.7කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශක ඒකක 8,069ක් ලෙස සටහන්...
ගම්මම්පිළට එරෙහි විශ්වාසභංගය පරාජය කරයි
පුවත්
July 20, 2021
සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජය විය. විශ්වාසභංගයට එරෙහිව ඡන්ද 152ක්...
“කොරෝනා හතරවැනි රැල්ල අත ළඟම යැයි” වෛද්‍යවරු කියති
පුවත්
July 20, 2021
ශ්‍රී ලංකාව තවත් කොරෝනා රැල්ලක් ආරම්භයට ළඟාවෙමින් සිටනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ සංචරණ සීමා පනවා තිබුණ...
කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ දෙවැනි තැන ගාල්ලට. පැය 24 දී 200 ඉක්මවයි
පුවත්
July 20, 2021
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද වාර්තා අනුව අද (20) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයන් 213 දෙනකු වාර්තා...
1
...
805
806
807
...
1,073
Page 806 of 1,073
Recent articles
හයිටියේ ලෝක උරුම බලකොටුවක් අසල තෙරපීමකින් 30ක් මරුට
පුවත්
April 12, 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා බිඳ වැටෙයි, “මොනවා වුණත් අවසානයේ දිනන්නේ අපි” ට්‍රම්ප් කියයි
පුවත්
April 12, 2026
ලංකා ගල් අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තබයි
පුවත්
April 11, 2026
කරාපිටිය රෝහලේ දන්ත සායනයෙන් මත්ද්‍රව්‍ය සහිත පාවහන් යුගලක්
පුවත්
April 11, 2026
බාල ගල් අඟුරු මතභේදය උත්සන්න වෙයි, 2009 සිට ගනුදෙනු සෙවීමට ජනාධිපති කොමිසමක්
පුවත්
April 11, 2026
පෙට්‍රල් වාහන සඳහා QR කේතය තාවකාලිකව ඉවතට, උත්සව සමයට සහනයක්
පුවත්
April 11, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok