Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නාමල් රාජපක්ෂගේ නව අමාත්‍යාංශ විෂය පථය ගැසට් කරයි
පුවත්
August 17, 2021
සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂට අයත් විෂයයන් සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ඊයේ (16) නිකුත් කර තිබේ. ඒ අනුව...
ජනපති ගෝඨාභය සහ හිටපු අගමැති රනිල් අතර විශේෂ හමුවක් අද සවස
පුවත්
August 17, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (17) විශේෂ සාකච්ඡාවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි. කොරෝනා...
තම ආරක්ෂාව තමන්ට. රෝගීන් වාර්තාවීම 34%කින් සහ මරණ සිදුවීම 60%කින් වැඩි වෙලා
පුවත්
August 17, 2021
කොරෝනා රෝගීන් වාර්තාවන සංඛ්‍යාව සහ මරණ සිදුවන සංඛ්‍යාව පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් ලැබෙන තොරතුරු සහ රජයේ නිල නිවේදනය අතර විශාල පරස්පරයක් ඇති බවත් සැබෑ අගය...
කරාපිටිය මෝචරියේ දින 04ක දී කොරෝනා මරණ 32ක්. වැඩිපුරම නිවෙස්වල මියගිය අය
පුවත්
August 17, 2021
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 32කගේ මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගත වූ දින 04ක කාලයේ දී ලැබී තිබූ බව වෛද්‍යවරු...
කොරෝනා පනත අද පාර්ලිමේන්තුවට. මන්ත්‍රීවරුන්ටත් ඇන්ටිජන් කරයි
පුවත්
August 17, 2021
කොරෝනා වයිසර රෝග විධිවිධාන පනත් කෙටුම්පත (2019) අද (17) පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්කර සම්මත කරගැනීමට නියමිතව තිබේ. කොරෝනා වසංගතය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විශේෂ රාජකාරී...
ගුරු විදුහල්පති ගැටලු සාකච්ඡාවෙන් විසඳන බව නව අධ්‍යාපන ඇමති කියයි
පුවත්
August 17, 2021
ගුරු විදුහල්පති ගැටලුවට සාකච්ඡාමාර්ගයෙන් ඉක්මන් විසඳුමක් ලබාදෙන බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. ඔහු පවසන්නේ රටේ අනාගතය දරු පරපුර බව ගැඹුරින් අවබෝධ කරගෙන මේ...
තලේබාන් සංවිධානය ශ්‍රී ලංකාවටත් පණිවිඩයක් දෙයි
පුවත්
August 16, 2021
ස්වාධීන විමුක්ති බළකායක් වන තම සංවිධානය තම මව්බිම විදේශීය ග්රහණයෙන් මුදාගැනීමට නිදහස වෙනුවෙන් සටන් කළ බවත්, තමන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොසිතන ලෙසත් තලේබාන් සංවිධානය...
මෙරට කොරෝනා මරණ සහ ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළට
පුවත්
August 16, 2021
කොරෝනා ආසාදනය වී ඊයේ (15) දිනයේ දී මියගිය පුද්ගලයන් 167 දෙනකුගේ මරණ පිළිබඳ නිල නිවේදනය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ....
කොටස් වෙළෙඳ පොළ පැය 02ක් අක්‍රිය වීමෙන් ගනුදෙනු අඩාල වේ
පුවත්
August 16, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) පැය 2.00ක කාලයක් වසා දමා තිබූ අතර දිනයේ ගනුදෙනු ආරම්භ කරන ලද්දේ දහවල් 1.00 ට පමණය. එයට හේතු...
නිරෝධයනය වූ පුද්ගලයා නිවසේ ම මියගිහින් පැය 18ක් ම සිරුර නිවසේ
පුවත්
August 16, 2021
මාතර දිස්ත්‍රික්කයේ කනංකේ ප්‍රදේශයේ නිරෝදායනයට යොමුකර සිටි 51 හැවිරිදි පුද්ගලයකු නිවසේ දී ම මියගොස් එම දේහය ඉදිරි කටයුතු සඳහා රෝහලට යැවීම පැය 18ක් ම...
බලංගොඩ අධිකරණ කටයුතු සතියකට නවතී
පුවත්
August 16, 2021
බලන්ගොඩ දිසා අධිකරණයේ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන සියලු නඩුකටයුතුවලින් හෙට (17) සිට සතියක කාලයක් සඳහා ඉවත්වීමට නීතිඥ සංගමය තිරීනය කළ බව එහි සභාපති නීතිඥ...
මෙතෙක් රටට කී කොරෝනා දත්ත වැරදි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පිළිගනී
පුවත්
August 16, 2021
කොරෝනා ආසාදිතයන් පිළිබඳ දෛනිකව ලබාදෙන දත්තවල අඩුවක් ඇති බවත් සැබෑ දත්ත ලැබුණු පසු මෙරට මරණ අනුපාතිකය අඩුවනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ...
1
...
806
807
808
...
1,101
Page 807 of 1,101
Recent articles
පියාසර කරමින් තිබූ ගුවන් යානයක ජනේලයක් ගැලවෙයි, මගියාගේ දිවි බේරෙයි
පුවත්
July 10, 2026
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමකින් පස් දෙනෙකුට තුවාල
පුවත්
July 10, 2026
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
July 10, 2026
“කැන්ඩි ළමිස්සි” නිහඬ වෙයි, ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක දිවියෙන් සමුගනී
පුවත්
July 10, 2026
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok