Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
June 2, 2021
අද (02) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 2,877ක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන්...
ගිනිගත් නැව ගැඹුරු මුහුදට ගෙන යාමේ සැළැස්මක්
පුවත්
June 2, 2021
කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ X-Press Pearl නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී තීරණය...
රත්ගම MOH කාර්යාලයේ සේවකයන්ට හැඳි දෙකකින් බෙදයි
පුවත්
June 2, 2021
රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන් ට හැඳි දෙකකින් බෙදීමේ පුවතක් වාර්තා වේ. මේ කාර්යාලයේ සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට එන්නත් ලබාදීමේ දී...
කොටස් වෙළෙඳ පොළ අදත් ඉහළට
පුවත්
June 1, 2021
කොළම කොටස් වෙළෙඳ පොළෙහි අද (01) සියලු කොටස් මිල දර්ශකය ඒකක 47කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ ඒකක 7450ක් ලෙස සටහන් වී තිබේ. අද දිනයේ...
ගාල්ලේ මාධ්‍යවේදීන්ට හෙට කොරෝනා එන්නත්
පුවත්
June 1, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සඳහා හෙට (02) කොරෝනා එන්නත ලබාදීමට කටයුතු යොදා තිබේ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර...
ඩී.එස්. ඉඩම පවරාගැනීම නවතී
පුවත්
June 1, 2021
කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ඉඩමක නාගරික සංවර්ධන අධිිකාරිය විසින් වාහන අංගනයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර...
මෙරට වාණිජ බැංකුවලට අසාමාන්‍ය ලාභයක්
පුවත්
June 1, 2021
කොරෝනා වසංගතය 2020 මාර්තු මාසයේ මෙරට ආරම්භ වුව ද එම වර්ෂයේ මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ පළමු කාර්තුවට වඩා කොරෝනා වසංගතයේ පැතිර පැවති...
ගිනිගත් නැවට විශේෂඥයෝ ගොඩවෙති
පුවත්
June 1, 2021
X-Press Pearl නැවේ ගින්න නිවා දැමීමෙන් පසු මුදා ගැනීම් කණ්ඩායම් අද (01) දහවල් එම නැවට ගොඩවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පිරිසක් නැවේ මතුපිට...
GMOA නිලවරණ කල්ලිවාදය අධිකරණයටත් යයි ?
පුවත්
June 1, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාති ධූරය සඳහා එහි නිලවරණයට නාම යෝජනා භාරදුන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව...
ලුණු හිගයක් ඇතිවන කතාව බොරුවක්
පුවත්
June 1, 2021
ඉදිරියේ දී ලුණු හිඟයක් ඇතිවේ යැයි පැතිරයන ආරංචිවල කිසිදු පදනමක් නැතැයි සීමා සහිත ලංකා සෝල්ට් සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳභරණ පවසයි. අප කළ විමසීමක දී...
චන්දිමාල් – පියුමි දෙදෙනා නිරෝධායන නොකරන්න හේතු කියයි
පුවත්
June 1, 2021
ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරින ලද රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හා රංගන ශිල්පිනී පියුමි හංසමාලි නිරෝධයනයට යොමුකිරීමේ අවශ්‍යතාවක්...
කොරෝනා මරණ 1,500 ආසන්නයට ම එයි
පුවත්
June 1, 2021
මෙරට සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් වාර්තා කරන ලද කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 1,484ක් බවට පත්ව ඇත....
1
...
841
842
843
...
1,068
Page 842 of 1,068
Recent articles
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර හමුවෙයි
පුවත්
March 30, 2026
ජ’පුර රෝහලේ 1001 කාමරයේ කථාව
පුවත්
March 30, 2026
ලංකා දුම්කොල සමාගම කොටස් වෙළඳපල දෙවැනි ස්ථානයට
කොටස් වෙළෙඳ පොළ
March 30, 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
පුවත්
March 30, 2026
ලංකාවේ මරණ පරීක්ෂණ ඉතිහාසය සහ නූතන අභියෝග: ගාල්ල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංවත්සරයේදී විශේෂ අනාවරණයක්
පුවත්
March 30, 2026
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok