spot_img
spot_img

පුවත්

“X-Press Pearl නැවේ සන්නිවේදන දත්ත මැකිලා” – CID අධිකරණයට කියයි

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව කොළඹ වරාය නාවික මෙහෙයුම් මැදිරිය සමඟ සිදුකරගත් පණිවිඩ හුවමාරුවලට අදාල සන්නිවේදන දත්ත සියල්ල මැකී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ...

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර. සහන සේවා කණ්ඩායම් යොදවයි

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම හා ලංකාගම ප්‍රදේශයට ඇතිවූ මහ වැසි හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන්...

රසායනික පොහොර යළි ගෙන්වීමට රජයේ තීරණයක් ?

කාබනික පොහොර අවශ්‍ය තරම් රටතුළ නිපදවීම ආරම්භ කරන තුරු සීමාවන්ට යටත්ව රසායනික පොහොර ආනයනය සඳහා අවසර දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ...

ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඟහරුවාදා ආරම්භවීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය කල් දමනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ...

රත්ගම රෝහලේ කොරෝනා පොකුරක්. වෛද්‍යවරුන්ට පරීක්ෂණ නෑ

ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වී තිබේ. අද උදෑසන කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් 13...

ක්‍රිකට් දත්ත විශ්ලේෂකටත් කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක තනුජ නිරෝෂණ කොරොනා ආසාදිත බව තහවුරු වී තිබේ. මේ බව තහවුරු වී ඇත්තේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවා වන ග්‍රාන්ට් ෆ්ලවර්...

අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි අවධානයක්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 40.5 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7852ක්...

බාලවයස්කාර දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා, උප සභාපති ඇතුළු 04කට ඇප

හඳුනාගැනීමේ පෙරට්ටුවක දී බාල වයස්කාර දැරිය විසින් ඇය අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගැනීම සහ එම පුද්ගලයන් සම්බන්ධයෙන් කරන...

විශේෂ තැන්පතු ගිනුම් සඳහා අමතර පොළියක් දෙයි

විශේෂ තැන්පතු ගිනුම් නැවත ආයෝජනය කිරීම සඳහා තව වසර 02ක් සඳහා අවසර ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ. විදේශ විනිමය සැළකිය යුතු ප්‍රමාණයක් රට තුළට...

ගල්කොරියක තරුණයන් දෙදෙනකු මරුට

නවගමුව වෑක්කවත්තේ ගල්කොරියක තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (09) උදෑසන එම ගල්කොරියට බෝර දමා දිව යන අවස්ථාවේ දී ලිස්සා ගොස් ගල් කොරියේ ඇද...

කොළඹට හෙට පැය 21ක් ජලය නෑ

අත්‍යාවහ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (10) උදෑසන 09.00 සිට පසු දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම් අත්හිටවුන...

අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ පත්කිරීමෙන් පසු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනික හා නෛතික රාමුව පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සමගම අගමැති...

Recent articles

error: Content is protected !!