Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
සරුංගල් යැවූ පියපුතු ඇතුළු තිදෙනෙක් ගොඩනැගිල්ලකින් වැටී මරුට
පුවත්
May 14, 2021
ගාල්ල මකුළුව ප්‍රදේශයේ ඉදිකරමින් පැවති තෙමහල් ගොඩනැගිල්ලකි අද (14) සවස ඇදවැටී පිය පුතු දෙපළක් ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු...
ඩෙංගු සහායකයන්ට PCR භාරදීලා. අවදානම සාමාන්‍ය ජනතාවට
පුවත්
May 14, 2021
පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ කටයුතු ඩෙංගු සහායකයන්ට භාර දී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ. මේ වනවිට දෛනිකව ඉතා විශාල පිරිසක්...
ජල ගැලීම් හේතුවෙන් ගාල්ලේ තවත් මරණයක්
පුවත්
May 14, 2021
ගාල්ලේ නාගොඩ තල්ගස්වල දී අද (14) දියේ ගසාගෙන ගිය පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ වාඩිකන්ද පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. තල්ගස්වල නාගොඩ...
කොරෝනා එන්නත් මිශ්‍ර කර විද්දොත් සිදුවන දේ මෙන්න
පුවත්
May 14, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය සඳහා පළමුවෙන් ම අනුමත කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත දෙවැනි මාත්‍රාව ලබාදීමට ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීමේ ගැටලුවට විසඳුම් ලෙස එහි...
ලොකෙන්ම ඩෙංගු තුරන් කළ හැකි ක්‍රමයක් ශ්‍රී ලාංකික පර්යේෂකයෝ සොයාගනිති
පුවත්
May 14, 2021
නිවර්තන රටක්වන ශ්‍රී ලංකාවේ ජනතාවට දැඩි පීඩාවක් ඇතිකරන රෝග අතරින් ප්‍රමුඛ රෝගයක් වන්නේ ඩෙංගු රෝගයයි. කුඩා මදුරුවකුගෙන් බෝ වන මේ රෝගය හේතුවෙන් සමස්ත ලෝක...
ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය
පුවත්
May 14, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් පවතින බැවින් පහත් බිම් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් උපදෙස්...
ආපදා මරණ දෙකක් ගාල්ලෙන් හා කෑගල්ලෙන්
පුවත්
May 14, 2021
ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෑගල්ලේ තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් තුවාල...
උඩුගම තරුණයෙක් අතුරුදන්
පුවත්
May 14, 2021
උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ දී ගිං ගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටි තරුණයකු එම ඇළ මාර්ගයේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...
කොරෝනා මරණ 892 දක්වා ඉහළට
පුවත්
May 14, 2021
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 24ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තාමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ...
ප්‍රදේශ 45ක් හුදකලා කරයි
පුවත්
May 14, 2021
දැනට පනවා ඇති සංචරණ සීමා ලබන සඳුදා උදෑසන 4.00ට ඉවත් කළ මොහොතේ පටන් මඩකලපුව, ත්‍රිකුණාමලය හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ගම්මාන 45ක්...
ගංවතුරක පෙරනිමිති. ආරක්ෂාවීමට නම් කළ යුතු දේ
පුවත්
May 13, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති වෙමින් තිබේ. එබැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉන් ඉවත්ව ආරක්ෂාකාරී වන්න යැයි ද නායයාමේ අවදානමක් ඇති...
පොල්අතුමෝදර ගඟ පිටාර ගලා යක්කලමුල්ල නගරය යටවෙයි
පුවත්
May 13, 2021
පොල්අතුමෝදර ගඟ පිිටාර ගැලීම හේතුවෙන් යක්කලමුල්ල නගරය මේ වනවිට ජලයෙන් යටවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. ඊයේ (12) සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පොල්අතුමෝදර ගඟේ ජල...
1
...
856
857
858
...
1,067
Page 857 of 1,067
Recent articles
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
ඉරානයෙන් විශ්වවිද්‍යාල ඉලක්ක කර අනතුරු ඇඟවීමක්, විකෘති සමාජ මාධ්‍ය වාර්තා පැතිරෙයි
පුවත්
March 29, 2026
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු මරුට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok