30.5 C
Galle

ආපදා මරණ දෙකක් ගාල්ලෙන් හා කෑගල්ලෙන්

Published:

ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කෑගල්ලේ තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ 55 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති අතර ගාල්ලේ උඩුගම අලුත්වත් ප්‍රදේශයේ දී ඇළ මාර්ගයක ගසාගෙන ගිය 32 දෙදරු පියෙක් මියගොස් තිබේ.

ඔහුගේ සිරුර අද (14) සොයාගත් බව පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්ත අලුත්වත්තේ පදිංචි පී.කේ.රසික සම්පත් නමැති අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!