Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා නිසා වැසූ පොලිසිය තාවකාලිකව පන්සලකට ගෙනයයි
පුවත්
April 23, 2021
පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීම හේතුවේන හලාවත කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමා පොලිසියේ අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු කොස්වත්ත ශ්‍රී විජේවර්ධනාරාම විහාරස්ථානයට රැගෙන ගොස්...
මහින්දය ඇතුළු පාසල්වලට විදුහල්පති පත්වීම් අධ්‍යාපන ලේකම්ගේ ලාච්චුවේ හිරවෙලා
පුවත්
April 23, 2021
ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ඉසිපතනවිද්‍යාලය ඇතුළු පළමු ශ්‍රේණියේ ජාතික පාසල් 06ක් පත්කර ඇති ස්ථිර විදුහල්පතිවරුන්ට පත්වීමේ ලිපිය ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිගින් දිගටම ප්‍රමාද...
කොලේ වසා ගැසූ ගෑස් මිල සූත්‍රය, ඇමති බන්දුල දන්නේ නැහැ කියයි
පුවත්
April 23, 2021
කිලෝ ග්‍රෑම් 12.5ක් ලෙස පැවැති ගෑස් සිලින්ඩරයක බර කිලෝ ග්‍රෑම් 9.5ක් දක්වා අඩුකර එහි මිල රුපියල් 100.00කින් පහළ දමා ඇතැයි ද එම සූත්‍රය කුමක්...
මෛත්‍රීට හා රනිල්ට එරෙහිව නඩු 284ක් ගොනුකරති
පුවත්
April 23, 2021
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 200ක් පමණ වන්දියක් අයකර දෙන්න යැයි ඉල්ලා පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා...
ගාල්ලේ වසංගතවේදඥ වෙනුරට කොරෝනා ද ? වාර්තා වරද්දලා ද ? ඇත්ත යටගහනවා ද ?
පුවත්
April 23, 2021
වෙනුර සිංගාරච්චි නමැති පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය වෙත කරාපිටිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණාගාරය වෙතින් නිකුත් කර වාර්තාවේ අද (23)...
කොළඹට මහ වැසි. පාරවල් යටවෙයි. වාහන හිරවෙයි
පුවත්
April 23, 2021
උදෑසන සිට පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ රැසක මාර්ගවල වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලය රැඳී පවතින අතර අධික...
කුරුණෑගල තවත් ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
April 23, 2021
කොරෝනා පැතිරීමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ...
රිච්මන්ඩ් විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති නිරෝධායනයට
පුවත්
April 22, 2021
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ විදුහල්පතිවරයා නොමැති අවස්ථාවල දී වැඩ බලන විදුහල්පතිවරයා යන දෙදෙනාම මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටිති. විදුහල්පතිවරයාගේ නිවස ඉදිරිපිට නිවසක පදිංචි...
සවුත්ලන්ඩ්ස් ශිෂ්‍යාවකට කොරෝනා
පුවත්
April 22, 2021
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනවල පාසලට පැමිණ ඇති ඇය සමඟ එකම රථයක...
රෝගීන් 20%කට ශ්වසන ආධාරක අවශ්‍යවෙයි. IDH රෝහලත් පිරෙයි
පුවත්
April 22, 2021
කොරෝනා හේතුවෙන් අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ රෝගීන්ගෙන් 20% ට පමණ ශ්වසන ආධාරක ලබාදීමට සිදුව ඇතැයි එම රෝහලේ ආරංචිමාර්ග පවසයි. වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ අද...
පාසල් දැරියක හොරෙන් ම වීඩියෝ කරමින් සිටි දොස්තර වෘත්තියේ පිහිටෙන් බේරී යයි
පුවත්
April 22, 2021
ගාල්ලේ පුද්ගලික රෝහලක දී පාසල් වියේ පසුවන ගැහැනු ළමයකුගේ දර්ශන අනවසරයෙන් වීඩියෝ කරමින් සිටි වෛද්‍යවරයකු එම ළමයාගේ මව විසින් අල්ලාගෙන ගාල්ල පොලිසියට පැමිණිල කිරීමට...
සංඝමිත්තේ ශිෂ්‍ය නායිකා තනතුර රුපියල් 8500යි
පුවත්
April 22, 2021
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැළඳවීමේ උත්සවයක් සඳහා ශිෂ්‍යනායක තනතුරු ලබන සෑම ශිෂ්‍යාවකගෙන්ම රුපියල් 4000.00 ක මුදලක් එකතු කර ඇති අතර තවත් රුපියල්...
1
...
879
880
881
...
1,066
Page 880 of 1,066
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok