spot_img
spot_img

පුවත්

ගාල්ලෙන් ගත වූ පැය 24දී ආසාදිතයන් 326ක්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 326 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කො‍රෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය...

ජනතාවත්, රජයත් නොමඟ යවන GMOA දොස්තරලා ඥාති සංග්‍රහයේ

ලෝක සෞඛය සංවිධානය විසින් කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ දී අනුගමනය කළ යුතු නිර්දේශ සියල්ල උල්ලංඝනය කරමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල ඥාතීන්...

විශේෂ නිවාඩු නිසා සායන සඳහා පැමිණි රෝගීන් අමාරුවේ

රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින දෙකක් අද (24) සහ හෙට (25) දින දෙකෙහි ප්‍රකාශ කර තිබුණේ අත්‍යාවශ්‍ය සේවාවන් බලපෑමකින් තොරව පවත්වාගෙන යා හැකි...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 4.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හුදකලා...

“කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ තිබෙනවා” වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.

කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ දක්නට ඇතත් එම දිලීර ආසාදනය හා කොරෝනා ආසාදනය එකවිට සිදුවූ කිසිදු රෝගියකු මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැතැයි ශ්‍රී...

සංචරණ සීමා දිගටම. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට දින තුනක්

දැනට පනවා ඇති සංචරණ සීමා හෙට (25) දිනයේ ලිහිල් කළ ද වාහන භාවිතා කළ නොහැකි බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පා ගමනින් ආසන්නත...

දඹුල්ල අද ජනාකීර්ණ වෙයි. සංචරණ සීමා උල්ලංඝනය දිගටම

තොග වෙළෙඳාම් සඳහා ආර්ථික මධ්‍යස්ථාන අද (24) විවෘතකර තිබීම හේතුවෙන් දඹුල්ල නගරය ජනාකීර්ණ වී තිබිණි. එසේ වුව ද වෙළෙඳාම සඳහා පැමිණෙන්නන් මෙන්ම කිසිදු වෙළෙඳාමක...

සංචරණ සීමා තිබිය දී කුරුණෑගලට වෙන නීතියක්

සංචරණ සීමා පනවා තිබිය දී වුව ද කුරුණෑගල නගරයේ ඉතා විශාල පිරිසක් සංචාරය කරන ආකාරය දැකිය හැකිවිය. කොරෝනා වේගයෙන් පැතිරයන දිස්ත්‍රි්කයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ...

යාචකයන්ට කෑම බෙදන පොලිස් නිලධාරියා

සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගාල්ල නගරයේ යාචකයන් සඳහා ආහාර ලබාදීම පොලිස් නිලධාරි මහත්මයකු විසින් සිදුකරන ආකාරය දැකිය හැකිවිය. යාචකයන් සඳහා ආහාර පාර්සල සකසාගෙන ඒවා...

අපනයනකරුවන්ට වෘත්තීය පුහුණුව දීමට ජාත්‍යන්තර මට්ටමේ පාඨමාලාවක්

ජාත්‍යන්තර වෙළෙඳ කළමනාකරණය පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා Colombo School of Business Management (CSBM) සහ ජාතික අපනයන ආයතනය (National Chamber of Exporters)  හා...

GMOA දොස්තරලාගේ නෑයන්ටත් එන්නත දෙයි. සෞඛ්‍ය සේවකයෝ වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් ලබාදෙන වෛද්‍යවරුන්ගේ ඥාති ලේඛනවලට කොරෝනා එන්නත් ලබාදෙමින් අනිකුත් සෞඛ්‍ය සේවකයන් අමතක කරන්නේ නම් හෙට (25) උදෑසන 7.00 සිට සිය‍ලුම...

සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් රියදුරා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරා සහ කැබ් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

Recent articles

error: Content is protected !!