spot_img
spot_img

පුවත්

හැමදේටම කට දැමූ GMOA, වෛද්‍යවරුන්ගේ කට වහද්දී නිහඬවෙයි

තම වෘත්තියට කිසිසේත් ම අදාල නොවන කරුණු සම්බන්ධයෙන් පවා මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්තමාන රජය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම...

ජීවිතාන්තය දක්වා සිරගෙයි සිටි 260කට නිදහස දෙයි

ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිරකරුවන් 260 දෙනකුට ජාතික වෙසක් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය...

විෂ රසායනික නැවේ බඩු සොයා ජනතාව වෙරළ පීරති. ජීවිත අවදානමට වඩා තණ්හාව පෙරට

ගිනි ගනිමින් පවතින නැවේ තිබී වෙරළට පාවෙමින් එන් ද්‍රව්‍ය එකතු කරීමට ජනතාව මීගමුව, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය හා උස්වැටකෙයියාව වෙරළ තීරයට පැමිණ තිබේ. මෙම නැවේ...

X-Press Pearl නැවේ සිටි අයකුට කොරෝනා

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ ඇතිවූ පිපිරීමෙන් තුවාල ලබා කො‍ළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නාවිකයාගේ ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයකින්...

ග්‍රාම නිලධාරීහු වැඩ වරති

ග්‍රාම නිලධාරීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීවරු අද (26) රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති. මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ...

දැඩි සුළඟ හේතුවෙන් ගාල්ලේ පෙදෙසකට විදුලිය නෑ

දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටී ගාල්ලේ අඟුළුගහ සිට ඉමදුව දක්වා විදුලි බල සැපයුම තාවකාලිකව විසන්ධිවී ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි. දිවා කාලයේ හමාගිය...

රටට මහා විනාශයක් ගෙන ආ රසායනික නැවේ ඉරණම (වීඩියෝ සහිතයි)

කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් පවතින X-Press Pearl නෞකාවේ ගින්න නිවා දැමීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමට ද නොහැකි වනු...

මන්නාරම වෙරළේ නරක්වූ මළ සිරුරක්

මන්නාරම තාවුල්පාඩු වෙරළේ තිබූ හඳුනාගත නොහැකි තරමට නරක් වූ මිනිස් මළ සිරුරක් ඊයේ (25) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසයි. මෙම මළ සිරුරේ කොටස් දියවී විනාශ වී අස්ථි...

ගිනිගන්නා නැවේ සුන්බුන් මීගමු වෙරළේ

ගිනි ගනිමින් පවතින MV X-press pearl නෞකාවේ පිපිරීම්වලින් මුහුදට වැටුණු අපද්‍රව්‍ය තොගයක් අද (26) මීගමුව සෙත්තපාඩුව වෙරළට පැමිණ තිබේ. අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ඒවා නැවේ සුන්බුන්...

වෛද්‍යවරුන්ට බාධා කළැයි මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ රාකාරියට බාධා කළැයි සැකපිට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. අද (26) එම මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්...

චීනය, ගාල්ලේ වරාය නගරයත් වසර 700කට පෙර අල්ලාගෙන සිටි බවට හමුවූ සාක්ෂි

චීනය ලෝකය පුරා වරාය අත්පත් කරගනිමින් සිය අධිරාජ්‍යය ගොඩනැගීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. අදින් වසර 700කට පමණ පෙරාතුව අතීතයේ දී ද චීන අධිරාජ්‍යය...

ඇමෙරිකාවේ තහනම නිසා බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ම හිරවෙයි ද ?

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සහ ජපානයට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවා තිබීම හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවට ගොස් සිටින ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂට මෙරටට...

Recent articles

error: Content is protected !!