Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්
පුවත්
March 28, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කරන තුරු කමිටුවක් පත්කරන්න යැයි නීතිපතිවරයා දැනුම් දී තිබේ. හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙබරවාරි 20 වැනි...
තලාව ප්‍රාදේශීය සභාවේ කොරෝනා පොකුර තවත් පැතිරෙයි
පුවත්
March 28, 2021
තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 28 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සභාවේ සියලු කටයුතු තාවකාලිකව නතර කර දැමීමට සිදුව තිබේ. කොරෝනා ආසාදිත වූ අය අතර...
අඟුණුකොළවැව ප්‍රාථමිකයේ සිසුන් පිරිසකට කොරෝනා
පුවත්
March 28, 2021
අගුණුකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. පාසලේ සිසු දරු දැරියන් 37 දෙනකු සඳහා කරන ලද...
ඕස්ට්‍රේලියාවේ අවන්හළක ජයටම විකිණෙන ශ්‍රී ලංකා කොස් Pizza
පුවත්
March 28, 2021
කොස් ගසට කියන්නේ බත් ගස කියලා. කොස් කෑවෙ නැති කෙනෙක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමනම් ඉතාත් අසීරු වේවි. කොස් තම්බල, මැල්ලුම් හදලා, කිරට උයල, තෙම්පරාදු කරලා,...
තෙල් බවුසරයක ගැටී පොලිස් නිලධාරියෙක් මරුට
පුවත්
March 28, 2021
මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩහේන ප්‍රදේශයේ දී නවතා තිබූ බව්සරයක පිටුපස වැදුණු යතුරුපැදියක සිටි පොලිස් නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (28) අළුයම 2.00ට පමණ...
යාපනයේ කොරෝනා අවදානම තවත් ඉහළට
පුවත්
March 28, 2021
යාපනයේ කොරෝනා පැතිරීමේ අවදානම තවත් වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 143 දෙනකු වාර්තා වී...
කිවුල දී බවුසරයක් පෙරැළේ. ගැමියෝ තෙල් එකතු කරති
පුවත්
March 28, 2021
තණමල්විල වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේ දී තෙල් බවුසරයක් අද (28) අළුයම පෙරැළී ගොස් ඇතැයි පොලිසිය පවසයි. මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ රියදුරා නින්දයාම හේතුවෙන් බවුසරය...
එක් සමාගමක් ගෙන්වූ පොල්තෙල්වල පිළිකාකාරක ඇති බව තහවුරු වෙයි
පුවත්
March 28, 2021
පිළිකා කාරක රසායනිකයක් වූ ඇෆලටොක්සීන් අඩංගු පිරිසිදු නොකළ පොල්තෙල් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සමාගමක් ඒ සම්බන්ධයෙන් කරන ලද දෙවැනි පරික්ෂණයෙන් ද අසමත්...
ලෝක ආර්ථිකයට මරු පහරක් වූ සූවස් ඇළේ හිරවූ බඩු නැව
පුවත්
March 28, 2021
සූවස් ඇළේ හිරවී ඇති දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාව යම් තරමකින් සෙළවීමට හැකියාව ලැබී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නමුත් සූවස් ඇළ පරිපාලන අධිකාරියේ ප්‍රධානී...
කිඹුලෙක් දරුවකු ඩැහැගනී
පුවත්
March 28, 2021
සාම්පූර් ප්‍රදේශයේ ඉත්තිකුලම් වැවේ දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවකු ඊයේ (27) සවස කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි සාම්පූර් පොලිසිය පවසයි. තවත් දරුවන් දෙදෙනකු සමඟ...
මැණික් පතලක හිරවූ දෙදෙනකු මරුට
පුවත්
March 28, 2021
අවිස්සාවේල්ල වෙරළුපිටියේ මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්න් ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ...
මිනුවන්ගොඩ අයෙක් මරුට. ජනතාවගෙන් හමුදාවටත් දෝස් මුරයක්
පුවත්
March 27, 2021
විදේශගත වී සිට මෙරටට පැමිණි පුද්ගලයන් නිරෝධායනය සඳහා රැගෙන යමින් තිබූ බසයක යතුරුපැදියක් ගැටීමෙන් අද (27) පුද්ලයකු මියාමත් සමඟ මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දැඩි උණුසුම්...
1
...
892
893
894
...
1,065
Page 893 of 1,065
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok